හෙරොයින් මත්කුඩු නඩුවක සැකකරුවකු වු තම සැමියා වු වේලායුදන් මෙතියස් චන්ද්‍රපාලන් හෙවත් මර්වින් කොළඹ මහාධිකරණයේ දි මහජනයා හා පොලීසිය ඉදිරිපිට දී පසුගිය පෙබරවාරි 13 වැනි දා අවිගත් පිරිසක් විසින් පැහැර ගනු ලැබිමේ හබයාස් කෝපුස් පරීක්‍ෂණය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංහප්පුලි ඉදිරියේදී අද විභාගයට ගැනිණි. මර්වින්ගේ බෑනා වන ටී.එම්. ප‍්‍රදීප් කුමාර් සාක්කි දෙමින් පැවසුවේ ඇප ඉල්ලූම් පතක් වෙනුවෙන් ඔහු අධිකරණයට රැගෙන ආ බවයි.තම සැමියා පැහැරගත් පිරිස වෑන් රියකින් යද්දී බිරිය කාන්ති පසුපසින් දිව්ව ද ඔහු බේරාගත නොහැකි වූ බව උසාවියේ දී කියැවිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙරොයින් නිසාද මේ දුක? (නි)
පව් හොයලා දෙන්න...කොහොම හරි....(ස)
බය වෙන්න එපා එයා ඉක්මනටම ඒවි..!(නු)
සුදු වෑන් වෙන්න ඇති. (නි)
නමනම් ඉතාම හුරු පුරුදුයි...!!(නු)