දාහත් හැවිරිදි පෙම්වතිය මන්නයකින් කපා මරා ඇයගේ මවටද තුවාල සිදු කළැයි සැකපිට පුබ්බෝගම යුද හමුදා කඳවුරේ දමිත් ප‍්‍රියදර්ශන සෙබළා අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන 17 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය. එම සෙබළා වස ශරීරගතවී අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබයි. ඔහුට බන්ධනාගාර ආරක්ෂාව සලසන ලෙසද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා පෙමවතෙක්ද ? මස් වැද්දෙක්ද ??.(ස)
සෙබලෙක් නේද? .(ස)
මෙයා පෙම්වතෙක්ද ? වෛර කාරයෙක්ද ? .(ස)
සෑම්, දේශප්‍රේමින්ගේ වැරදි ගැන කතා කිරීමත් සුදු වෑන් දඩුවමක් දිය හැකි වරදක්. (නි)
වෛරයෙන් වෛරය නොසන්සිදේ. (නි)
අපූරුයි ඔහොම නීති හදාගත්තා නම්...(ස)
ආදරයයි වෛරයයි අතර වෙනස කෙස් ගහක් තරම්ද? (නි)
මෙයාවත් මැරෙන්න හැරියා නම් ඉවරයිනේ. (නි)
සෑම් ගේ කතාවට මම එකගයි. (නි)
සමාජයට හොද ආදර්ශයක් ලබා දීමට මොහුවද කපා මැරිය යුතුයි. (නි)
සෑම් දැක්කා නේද වෙනස...!!(නු)
ප්‍රේමවන්තියගේ වැරදි නිසා වෙන්න ඇති..(ස)
කෙල්ලගේ වැරදි නිසා වෙන්න ඇති...(ස)
රටේ මිනිසුන්ගෙ මානසික මට්ටම මේ විදිහටද ගැටලු විසදන්නෙ....!!(නු)
ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසකට සමානයි.........'' බිදුන දා ප්‍රේමයේ පූජාව ඔහුගේ ආගම වන්නේ වෛරයයි''..........(ස)
අර චීවරධාරියා වගේම මෙයත් රණවිරු දාරියෙක්? එහෙම කියමු. (ස)
මේ අයට තව ආරක්ෂාවත් දෙනවාද? මිනී මරණ අය ඒ මරපු විදියටම මරලා දාන්න නීති ගේන්න ඕන.. ලංකාවෙ දවසින් දවස මිනී මැරැම් වැඩිවෙන්නේ යන්නේ.. (නු)
තවටිකක් වස පෙවුණනම් ඉවරයිනෙ...!!(නු)
දන්නෙ නැති හින්දා අහන්නේ, එතකොට ඒ විදියටම දුමින්දව රෝහලේදී රිමාන්ඩ් කරන්න බැරි ඇයි ?(නු)
සැබෑ පෙම්වතෙක්...!!(නු)
පස්සෙ මොකුත් මතක නෑ කියයි .(ස)
ධනය බලය තරාතිරම හැටියටනෙ අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ...!(නු)
කොහොමද මිනිස්සු මේ තරම් දරුණු වෙලා තියෙන්රනේ..!(නු)
අසරණ කෙල්ලකුට මේ වගෙ ගිණි දෙන්නෙ පෙර කරුමයට අයියෝ මොනවද වෙන්නේ වටිනම පිරිස මගෙ රට තුල නැතිවෙන්නේ සක්දෙවිදුනේ ඇයි ඔබ මෙය නොබලන්නේ..!(නු)