14 හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සරුව ලියනගේ සුනිල් සහ ඔහුගේ මස්සිනා වන ප්‍රියංග ඉඳුනිල් වික්‍රමසිංහ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 10 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
දැරිය කෙළෙසීයැයි කියන ලැගුම් හලේ හිමිකරුට සභාපතිගේ වැඩිමහල් පුතා විසින් තර්ජනය කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධ වර්තාවක් සතියකින් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් රහස් පොලිසිය නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල්ලා මැරිය යුතුය...(ස)
ඔවු රිස්වාන්, 'ගෑණු ජාතිය ජරා ජාතිය' කියන්නේ ඒකනේ. (නි)
මෙයාගේ ඒ අවයවය කපා දමන්න...(ස)
කවුද මේ ඉස්සරහින් යන්නේ...(ස)
ඔහොම ටික දවසක් ඉදලා නිදහස් වෙයි. (නි)
කවුරු මොනවා කිවුවත් එයා අද හෙටම නිදහස් වෙයි. (නි)
අනේ සභාපතිතුමා ඉක්මණින් නිදහස් කරන්න. එතුමා නැති එක සංචාරක ව්‍යාපාරයට ඉමහත් පාඩුවක්. (නි)
කපන්න ඕනෑ මෙයාගේ නෙමෙයි. මෙයාට ඡන්දය දීපු අයගෙයි. (නි)
කවුරුවත් හිටියේ නැද්ද කඩුවකින් හරි කොටන්න. (නි)
කණගාටුදායක කාරණය නම්, මේ බෞද්ධ රටේ මෙවැනි අයට සහයෝගය දක්වමින් උද්ඝෝෂණය කරන මිනිස්සුත් ඉන්නවනේ.( ටික දිනකට පෙර මෙය සිදුවුණා) මේ වගේ ජාතියක්? (නි)
කරපු දේවල්වල ඵල විපාක තමයි මේ..(ස)
මෙයා වෙනුවෙන් පෙලපාලි යන්න අයත් ඉන්න රටක්නේ මේක..(ස)
ආයිත් ඡන්දය ඕනෑ නම් කියන්නකෝ. (නි)
දෙවියන් බේරුවා අපේ රට මුස්ලිම් රටක් නොකර නමුත් දැන් මුස්ලිම් නීතියට අනුව රට හැදිය යුතු කාලයයි...(ස)
අනේ ඉක්මනට නිදහස් කරන්නකෝ...අපිට මුකුත් කරගන්න විදියකුත් නෑ...(ස)
මේ අයව ගෙදර යවන්නෙ නැතිව තියෙනවානම් ගමට හොදයි..!(නු)
මෙහෙම කට්ටිය ඉන්න බව දන්නවා නම් දුන්න ඡන්දය ගැන පසුතැවිලා බෙල්ලේ වැල දාගන්නවා මම. (නි)
එකපාර වෙඩි තියන්න හොඳ නෑ..විදවන්න ඉඩ අරින්න ඕන...(ස)
සුප්රා, ගොඩක් අයට කිව්වේ????????????????????? දැන් මෙයත් මතක නෑ කිව්වොත්...???.(ස)
ඇයි තනි මාංචුවක් දැම්මේ? (නි)
මේ වගේ අයට දෙන්න ඕනෑ හොදම දඩුවම නම් ඒඩ්ස් හැදුණු කෙනෙක් මුණ ගැස්සවීමයි. (නි)
ආයෙත් රිමාන්ඩ් තමයි නිදහස් කරන්න බැහැනේ..!!(නු)
ඔව් ඉතිං මෙයාලව නිදහස් කළොත් රටේ ඉන්න ගැහැණු ළමයි ටික ආයෙත් අනාරක්ෂිත වෙනවානේ.. (නු)
මෙයාගෙ ග්‍රහචාරයේ සිකුරා උච්ච වෙලා තිබුණ නිසා තමයි මෙයා මේ විදියට නැටුවේ. දැන් මෙයාට ලබලා තියෙන්නේ සෙනසුරායි. දැන් කරපු පවු වලට පොලියත් සමග දඩුවම් ලැබෙනවා. මිනිස්සුන්ට බලය මිල මුදල් යහතින් ලැබෙනකොට ඒවා අයුතු ලෙස පරිහරනය කරනවා. ඒවාට මේ ආත්මේදීම දඩුවම් හම්බ වෙනවා. සමහර අයට මරනින් පසුව දඩුවම් ලැබෙනවා. අපි කාටත් ඔය ටික තමයි (නි).
ගැහැණුජාතිය දැන් එපා වෙලා ඇති. (ත)
එතකොට මෙයා මෙච්චර දවසක් එළියෙද හිටියේ. මම හිතාගෙන හිටියේ තවමත් රිමාන්ඩ් කියලා. හා හා තව දවසකින් දෙකකින් ආයේ එළියට දාන්නකෝ. එතකොට තව වැඩ බලන්න පුළුවන්.(ස)
ආපහු ගෑනු ළමයි දිහා බලන එකක් නෑ...(ස)
මේ මිනිස්සුන්ට උපරිම දඩුවම් දෙන්න ඕන...(ස)
එල්ලුම් ගහ විවෘත කිරීම මෙයාගෙන් පටන් ගනිමු නේද ?(ස)
අනෙක් පළාත් වලිනුත් මේ වගේ කට්ටියක් පළාත් සභා වලට යැවුවා නම් හොදයි නේද? (නි)
මොනවට නැවත නැවත රිමාන්ඩ් කරනවද මන්දා? එකපාරම වසර 50කට හිරේට දාන්නකෝ. (නි)
අර අවයවය තාම කපන්න බැරි උනාද ?(ස)
මේ විදියට දිගටම හිර කරගෙනම ඉදලා දැන් මානසික මට්ටම කොහොම වෙනස් වෙලාද දන්නේ නැහැ. (නි)
කපිලවස්තු වදින්න ආවා වගේ කිලෝ මීටර් ගණනක් පෝළිම් හැදිලා ඉන්න ඕනෑ මේවටත් ගල් ගහන්න. (නි)
මොකකටද මෙයාගේ නම කිවුවේ? (නි)
පව් අහිංසක සභාපති, ඉක්මනින් නිදහස් කරන්න...තව ගමේ පොඩි දරුවෝ ඉන්නවානේ....(ස)
ආරංචියේ හැටියට නම් 200 ජුබිලියත් ගන්නලු හිටියේ (නි)
ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ කියනවනේ. (නි)
මොට්ට ආයුධයකින් රහස් ස්ථානය තලන්නයි වටින්නේ. (නි)
තළලා විතරක් මදි, කපලම දාන්න තියෙන්නේ. (නි)
මගේ සහෝදරියකට මේ වගේ දෙයක් කරානම් මම තමයි මෙයාව එල්ලන්නේ..(ස)
එල්ලුම් ගහටයි යවන්න ඕනෑ. (නි)
ඉස්සර ගෝනවල සුනිල්ලා වගේ නෙමෙයි දැං ගොඩක් අයට දඩුවම් ලැබෙනවා.. ඒ ගැන අපි ආණ්ඩුවට ස්තුති වන්ත වෙන්න ඕන..!!(නු)
ඉක්මනින් දඩුවම් නියම කළානම් ඉවරයි..!!(නු)
හිරේ ඉන්න කම්මැලි ඇති නේද? (නි)
ෂුවර් එකටම මෙයාට සමාජ රෝග ඇති...(ස)