ගණ දෙවි රුව රැගත් පෙරහරක් ප්‍රංශයේ පැරිස් අගනුවර 18 වැනි කලාපයේ දී මහා ජනකායක් මැද පැවැත්විණි. නැටුම්, ගැයුම්, වැයුම් වැලින් පිරි මේ හින්දු උළෙල ප්‍රංශයේ පැවැතියේ 17 වැනි වසරටය. ප්‍රංශයේ වෙසෙන දෙමළ ජනයා මේ උත්සවය සංවිධානය කරති. විදේශිකයෝ බොහෝ පිරිසක් ද ඊට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් වලට ගිය කලක්? (නි)
ලංකාව දියුණු කරන්න බොහෝ ප්‍රයෝජනවත් පිරිසක්. ගණ දෙවි නුවණ පහළ වේවායි පතමු. ගණ දෙවි වඳිමින් කාලි මෑණි සරණ යාම තමයි දොස. (නි)
පැරිස් ගියහමත් යාපනයට ගියා වගේ තමයි. (නි)
යුද්දයේ පිහිටෙන් ජය ලැබුවෝ (ස)
සුභ පැතුම්! (නි)
තුන්වෙනි පින්තූරේ ප්‍රභා ඉන්නවා..(ස)
ඊර්ෂියා කරන්න එපා .ඔයාලගේ ආගමේ සෙල්ලම්,ක්‍රීඩා ආදියක් පෙන්නන්නම්කෝ.......(ස)
ලස්සනයි.(ස)
ඔය පැති වල කොටි පුල්ලි එහෙම මතුවෙන්නේ නැද්ද? (නි)
පැරිසියටත් ගිහිල්ලා ඉවරයි වගේ (නි)
ඉල්ලමුද පැරිසියටත් ඊළමක්? (නි)
මේ අබ ඇටයක් තරම් අපේ රටෙන් කෑලි ඉල්ලන්නෙ නැතුව ඔන්න ඔහෙන් ඉල්ලලා යුද්ධ කරගන්න බැරියෑ. (නි)
නියමයි. ඔහොම යන්. එහෙත් කැල්ලක් ඉල්ලන්න පුළුවන්. ගියතැන ඕකමනේ කරන්නේ. (නි)
අර මැරුණයි කිවුව ප්‍රභාකරන් වගේ කෙනෙකුත් ඉන්නවා නේද පින්තූරෙක? (නි)
මේවා ඉතින් කාගේ සල්ලිද? (නි)
ඉතාම ලස්සනයි. ඇත්තටම යාපනේ වගේම තමයි....!(නු)
පැරිසියේ ඉන්නේ කොන්දක් තියෙන නායකයෝ. (නි)
ලංකාවේ ඉන්න පුලුවන්කමක් නැති නිසා වෙන්න ඇති ගණ දෙවියෝ පැරිසියට ගියේ. (නි)
අනේ හොදට තියෙන පැරිසියටත් යන කලක්? (නි)
එහේ නැද්ද සත්ත්ව බිලි පූජා එහෙම? (නි)
තවත් තමිල්නාඩුවක්ද?(නු)
ලංකාවේ කැලි ඉල්ලුවා වග, ප්‍රංශයෙනුත් කැල්ලක් ඉල්ලයිද දන්නේ නැහැ. (නි)
ඔය රටවල් වලටත් අතිවිශේෂ කෑමක් කවදා හරි හම්බ වෙයි. (නි)
බුදු අම්මෝ! (නි)
මෑතකදිම පැරිසියෙන් කෑල්ලක් ඉල්ලනවා..!!(නු)
ළගදිම පැරිසියෙන් කෑල්ලක් ඉල්ලලා සටන් කරයි වගේ..!!(නු)
කොටියා පොඩ්ඩ පොඩ්ඩ එළියට එනවා වගේ...!!(නු)
හරිම සතුටුයි.. තම සංස්කෘතිය රුකගෙන ඉදිරියටම යන්න..!!(නු)
සිංහල හෝ දෙමළ ජනයා මේවගේ කිසිම රටක විශාල පිරිසක් නැහැ.. යුද්ධය මුවාවෙන් ගිහිං සෑම රටකම පුරවැසිභාවය ලබාගෙන අපටම කොකා පෙන්නනවා..!!(නු)
පැරීසිය වුනත් නරක නෑ ඊළම පිහිටුවන්න........(නු)