පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ඉතිහාසය මහාචාර්ය මහින්ද සෝමතිලකගේ පුත් සූධීර සෝමතිලක (18) මහනුවර පෞද්ගලික අධ්‍යාපන ආයතනයක වැසිකිළියක මියගොස් සිටි බව මහනුවර පොලිසිය කියයි. මහනුවර සිල්වෙස්ටර් විදුහලේ උසස් පෙළ උගෙන ගත් ඔහුගේ මරණ පරීක්ෂණය අද පැවැත්වේ. සිරුර අසල භුමිතෙල් බඳුනක් හා ගිනිපෙට්ටියක් තුබූ බව පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගයා, ඔබ තේරුම්ගත යුතුයි. දෙමවුපියන්, ගුරුවරුන් සහ අනෙක් අය මොනවා කරන්නද? (නි)
මමත් ලංකාසිරිට එකගයි. (නි)
සිල්වෙස්ටර් කියන්නේ නුවර තියෙන පොඩි රජයේ පාසලක්....!!(නු)
සරසවි ඇදුරෝ ස්ට්‍රයික් කර නිසා කවුරු හරි මේ දේ කරවන්න ඇති...(ස)
කොල්ලගේ මෝඩ කමට ඉස්කෝලේවත් මහාචාර්‍ය වරයාවත් පටලවා ගන්න එපා..(ස)
කණගාටුයි! (නි)
සශීමාල්, දන්න දෙයක් කතා කරන්න. සිල්වෙස්ටර් කියන්නේ රජයේ පාසලක්. කැම්පස් ගුරුවරු ස්ට්‍රයික් කරලා නිදහස් අධ්‍යාපනය රැකගන්න හදනවා. එහෙම නොවුණා නම් ඔයාට නම් වෙන්නේ දරුව ප්‍රයිවට් පාසලකට දාන්න තමයි. (නි)
නපුරු කලට සත හට පැමිණෙන විපත.. (නි)
සූදුරු පුතාලා, කොත්තමල්ලි පුතාලා එහෙම නැද්ද? (නි)
චලින්ද ඔයා දන්නෙ නැති දේවල් වලට කට නොදා ඉන්නවද...(ස)
සශීමාල් හිතන්නේ සිංහල නොවන නම් තියෙන ඉස්කෝල ඔක්කොම පෞද්ගලික පාසල් කියල ද ? ඔයා ඉගන ගත්තේ මොන පාසලේ ද ?(ස)
මොනාව වුණත් රට නම් දැන් ඉවරයි (නි)
මේ මරණය ඉතා කණගාටුදායකයි (නි)
ශෝචනීය පුවතක් (නි)
ස්ට්‍රයික් එකේ ප්‍රථිඑලයක් වගේ පේන්නේ..(ස)
ලෝකයේ (අ)මනුෂ්‍යයන් සිටින තවත් රටවල් තියෙනවා - (http://www.youtube.com/watch?v=Wgs2ntSatik ) (ස)
දරුවන්ට ලොක්කෝ වෙන්න නෙමෙයි පොළවේ පය ගහලා ඉන්නයි උගන්නන්න ඕන.....(ස)
ඇයි අපිට මේ වගේ කතා අහන්න ලැබෙන්නේ? (නි)
කමල්, ඉතිං ඔයත් එන්නකෝ ලංකාවට. ඔයා මුලින්ම රට ගියහම ඔය කියන ලෝකය හදන්නේ කවුද? (නි)
හැබැයි කමල් ඔයා අපට ඔහොම කිව්වට ඉන්නේ පිටරට නේද? (නු)
ඉතාම කණගාටුදායක සිදුවීමක්..!!(නු)
දිසාපාමොක් වන් ඇදුරෙකුගේ දරුවෙක් මෙවන් ඉරණමකට ගොදුරුවීම අතිශය කණගාටුයි..!!(නු)
මේ වයස දරුවන්ට හරි හැටි දුක දරාගන්න බැරි වසයක්.. ජීවිතය නැති කරගන්න ඒවාට මුහුණ දෙන්න තරම් හිත් ලාමක වැඩියි.. දෙමාපියන් ළමුන්ට වඩාත් ළං විය යුතුයි මේ වගේ අවස්ථාවලදී..!
ගිනිතියාගන්න එක වලක්වන්න මැරුවද දන්නෙ නැහැ..!!(නු)
මොනවද ලංකාවට වෙන්නේ... මේකද මේ කියන ආශ්චර්‍යය ?.(ස)
ලංකාවට ඕනේ අද සිංගප්පූරුවක් වෙලා හෙට ඇමෙරිකාව වෙන්න.නමුත් මේ ක්‍රමේ අපිට ගැලපෙන්නේ නෑ .අපි අවුරුදු දහස් ගණනක් ජීවත් වෙච්ච ක්‍රමයක් තිබුණා.එක හරිම සැහැල්ලු දහමින් පිරිපුන් සමාජ ක්‍රමයක්.අද පාලකයෝ ඒවා ගැන හිතන්නේ නෑ.මම ජීවත් වෙන්නේ පිටරටක.සංවර්දනය දියුණුව කියන්නේ මොකක්ද ?මේ ක්‍රමේට යන්න ගිහින් අද යුරෝපයේ රටවල් ආර්ථික අතින් කඩා වැටිලා ඉවරයි .අඑත් පුදුමේ ඒවා දැක දැක අපේ පලකයොත් අපේ ජනතාව එතනට දක්කාගෙන යන එක?අපිට පුළුවන් වෙන්න අපේ මුතුන් මිත්ටන් ආර්ථික සමාජීය සහජීවනයෙන් ජීවත් උනේ කොහොමද කියල හොයල බලල ඒ අනුව අපේ දරුවන්ට ජීවත් වෙන්න උගන්වන්න.එහෙම නැතුව බටහිර රටක් වෙන්න යන එක නෙමෙයි විය යුතු...(ස)
අනේ රත්තරන් පුතේ මොනවද මේ කර ගත්තේ..අකලට වියෝ නොම වේවා.. දා සමිදු වැඩ ඉන්න සිරිලක් බිමේ ඇයි මෙහෙම සිදු වන්නේ කඳ සුරිඳුනේ...(ස)
අපේ රටට මොනව වෙලාද කියල හිතාගන්නවත් බැහැ. හැමදාම ඉතාම කනගාටුදායක මොනව හරි අහන්න තියෙනව. දරුවන් ගැන හැම වෙලේම සංවේදීව හිතන්න ඕනෙ. මගේ බලවත් කනගාටුව පවුලේ අයට දන්වන්න කැමතියි.(නු)
ඇයි අපිට හැමදාමත් මෙහෙම දුක හිතෙන මරණ ගැන අහන්න ලැබෙන්නේ...(ස)
කමල් ලංකාවට ගියොත් නරකද?(නු)
කමල් පරණ විදියට හැදෙන්න කිව්වොත් වෙන්නෙ ඔයා ගියාවගේ රට යන එකනෙ....!!(නු)
කව්රු හරි ඝාතනය කරලා වැසිකිලියේ දමන්න ඇති නොමග යැවීම සඳහා ලාම්පුතෙල් ගිනිපෙට්ටි තියන්න ඇති දැන් උපකාරක පන්ති වලට එන්නේ මැරයන්ගේ ළමයි එම ළමයි මිනිසුන් මැරීමට උනත් පසුබට නොවෙති . සමහර ළමයි ගිනි අවි ද රැගෙන එති..මෙයයි වත්මන් තත්වය...(ස)
කැම්පස් වල ගුරුවරු ස්ට්‍රයික් කරාට එයාලගේ ළමයි යන්නේ ප්‍රයිවට් ඒවට වගේ..කොහොම උනත් මැරිච්ච දරුව ගැන නම් දුකයි....(ස)
කමල් ගේ රට යාම ගැන නොහිතා ඔහු කියන දේ ගැන හිතන්න..(ස)
මිනිස්සු මරලා, මරණව දැකල, දැන් මේවා සාමාන්‍ය දේවල් වෙලා...(ස)
සශීමාල්, මහනුවර සිල්වෙස්ටර් විදුහල කවදද පුද්ගලික පාසලක් වුණේ? නිකරුනේ සරසවි ඇදුරන්ට මඩ ගහන්න එපා. (නි)
ලංකාව ගැන තියෙන හිතේ වේදනාවට ලිවුවේ. රට ඉන්නේ ලංකාවේ ඉන්න බැරි නිසා නෙවෙයි .ලංකාවේ ජීවත් වෙන්න බැරි නිසා. හැම මොහොතකම අපි රට ගැන සෙවිල්ලෙන් ඉන්නේ.ඔයාල දන්නේ නැතුවට ලෝකේ ඉන්න එකම ජාතිය අපි වෙන්න ඕනෑ අපේ මවුබිම ගැන නිතර සැළකිල්ලෙන් ඉන්න.අපිත් එක්ක වැඩ කරන අනිත් රට වල අය කිසිම දාක තමන්ගේ රටවල මොනවද වෙන්නේ කියල හොයන්නේ නැහැ.මැරිච්ච සහෝදරයාගෙන් මේ ප්‍රශ්නේ ඉවරවෙන්නේ නැහැ .අපේ රටේ 99% ක්ම මානසිකව කඩන් වැටිච්ච අය ඉන්නේ.මට කියන්න ඕනෑ අපි එහෙම ඉන්න ඕනෑ ජාතියක් නෙවෙයි .අපිට අපිටම කියල ක්‍රමයක් තිබුණා.අද ඒක නැතිකරලා.ඒක නැවත ඇතිකරන්න බැරි නැහැ .එම අවබෝධය මුලිකව බුදුදහමින් ලබාගත්ත දෙයක්. (නි)