රහස් පොලිසිය ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවියෙන් අත්අඩංගුවට ගත් පරිගණක මුදා හැරීම පිළිබඳ තම තීන්දුව ලබන 18 වැනි දාට දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවැසීය. මිරර් වෙබ් අඩවියට එම පරිගණක මුදා හළහොත් එහි අඩංගු දෑ වෙනස් කළ හැකි යැයි රහස් පොලිසිය කීවේය. එම පරිගණක ආරක්ෂාව සහිතව කොළඹ සරසවියේ තැබීය. හැකිදැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට දැන්වීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කරන්නේ ඔහොම දේවල් තමයි ඉතින් (නි)
වැදගත්ම දේ වන්නේ මේ අය නැවත මෙම වැරැද්දම කරයිද යන්නයි. (නි)
ඕවගෙන් නම් වැඩක් ගන්න බැරිවෙයි තමයි. (නි)
දැන් නම් ඒවායින් වැඩකුත් නැතුව ඇති මගේ හිතේ. (නි)