යුරෝපය මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් තම කලාපය මුදා ගැනිමට ජර්මනියේ චාන්ස්ලර් ඇන්ජෙලා මැර්කල් මහත් වෙහෙසක් ගන්නා කාන්තාවකි. විටෙක ආර්ථික අර්බුදයේ ගිළී ගිය යුරෝපා රටවලට ගොස් ඵයින් ගොඩ එන මං කියා දෙයි. තවත් වීටෙක කිසිවක් නොකර බලා සිටින ඵවැනි රටවල පාලකයින්ට ඵරෙහිව උපාහාසාත්මකව කතා කරයි. යුරෝපයේ ආර්ථික අර්බුදය දැන් දැන් ජර්මනියට ද ළඟාවෙමින් තිබෙන මොහොතක මේ සියලු දේ මොහොතකට අමතක කළ චාන්ස්ලර්වරිය පසුගිදා උදෑසනක අබෙන්ස් බර්ග් නුවර වෙළද ප‍්‍රදර්ශනයකට ගොඩ වැදි තම දේශපාලන හිතවතූන් පිරිසක් සමග බිර බීම යුරෝපා මාධ්‍යයට හොඳ පුවතක් විය


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ අය සැම දේම කරන්නේ හොරෙන් . අපේ රටේ කවුද නොබොන්නේ ? සැම කෙනාම බොනවා ඒ බොන්නේ හොරෙන් . සැම කැත වැඩක්ම කරනවා ඒ කරන්නේ හොරෙන් . මේ රටවල්වල අය සැමදේම කරන්නේ එලි පිට . ඒකයි මේ වෙනස . .(ස)
මත්පැන් ප්‍රසිද්ධිය ගුවන් විදුලියේ,රූපවාහිනියේ සහ විශාල වශයෙන් වෙළඳ දැන්වීම් වලද තහනම් කර ඇති රටක පාර්ලිමේන්තුවේ උසස්ම තැන් නියෝජනය කරන අය ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම ඒ නීතියට කරන නිගාවකට සමානය යනු මගේ හැඟුමයි. (නි)
මේක තමයි එයාලගේ ප්‍රසිද්ධියේ රහස (නි)
මේකයි සැබෑ වෙනස (ස)
යුරෝපය වැටිමට හේතුවූ ප්‍රධානීන් පැණි කනවා...(ස)
සමන් 2012-09-04 14:11:13 ජර්මනියේ ගොඩක් අය වතුර වෙනුවට බොන්නෙ බියර්. ඒක අපේ අයට අරුමයක් වුවත් ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක්.. (නු)16:02:48 අපේ රටේ අය සැමදේම කරන්නේ හොරෙන්. අපේ රටේ කවුද නොබොන්නේ? සැම කෙනාම බොනවා. ඒ බොන්නේ හොරෙන්. සැම කැත වැඩක්ම කරනවා, ඒ කරන්නේ හොරෙන්. මේ රටවල්වල අය සැමදේම කරන්නේ එළිපිට. ඒකයි මේ වෙනස. (නි)
කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා........ හෙට මැරුනත් හිතට සැපයි....අද ජොලි කරපල්ලා..(ස)
"මිතුරෙක් අඩ ගැහුවා, පොඩි අඩියක් ගැහුවා" (නි)
සහතික ඇත්ත තමයි අජිත්. (නි)
මෙන්න නියම මිනිස්සු .ප්‍රසිද්ධියේ බොනවා....අපේ අය බොන්නේ හොරෙන්නේ....(ස)
හොරට බිබී අපි බොන්නේ නැහැ කියනවට වඩා ඇත්ත ඇත්ටක් විදිහට ලෝකයට දන්නනවානම් ප්‍රශ්න අවම කරගන්න පුළුවන් නේද .(ස)
බීලා කියන කතා වෙන්න ඇති...(ස)
ජර්මනිහෙය් ගොඩක් අය වතුර වෙනුවට බොන්නෙ බියර්.. ඒක අපේ අයට අරුමයක් වුවත් ඒගොල්ලන්ට සාමාන්‍ය දෙයක්.. (නු)
හොඳ ආදර්ශයක් නම් නෙමෙයි..........(ස)
මෙයා කොහොමත් පෑණි කෑමට හපනා..(ස)
අපේ සමහර අයත් මතට තිත කියලා වේදිකාවට ඇවිත් කියලා හොරෙන් තිතට මත..!!(නු)
මේ වගේ කාන්තාවක්ද අපිට කතා කරන්න එන්නෙ.. ගන්න එපා රටෙන් මෙහා පැත්තට... අපි මතට තිතනේ..!!(නු)