හොරණ ඇල්ලකන්ද වත්තේ ලයින් කාමරයක් කඩා වැටීමෙන් අවුරුදු හතරක දරුවෙක් මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
හොරණ ඇල්ලකන්ද වත්තේ ලයින් කාමරයක් කඩා වැටීමෙන් අවුරුදු හතරක දරුවෙක් මරුමුවට පත්වූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අසරණ දරු පැටියා පව් දෙයියනේ---- අකල් විපත් නොම වේවා ! නිවන් සැපම අත් වේවා !! (ස)
මම කියන්නේ ඒකනේ හැම හෙණ ගෙඩියකටම පාත්වෙන්නේ දුප්පතාගේ ඔලුවටයි කියලා..හොරු තක්කඩීන්ට මුකුත් නෑ (ස)
මෙච්චර හොරා කන ජරා වෑඩ කරන මිනිස්සු ඉන්න රටේ අහිංසකයන්ටම මෙහෙම වෙන්නෙ ඈයි කියල හිතා ගන්න බෑ..(ස)
දරුපැටියට නිවන් සුව පතමි.. අපි අපේ යුතුකම් ගැන බැලුවනම් මේ වගේ සෝචනීය දේවල් මගහරවාගත හැකිය...!(නු)
අනේ පව් බවා.. ඒත් මොනවා කරන්නද ගෙනාව ආයුෂ එපමණයි වෙන්න ඇති.. (නු)
රත්තරන් දුවේ මට තේරෙන්නේ නැහැ මොනවා ලියන්නද කියලා.. වැඩිහිටියෝ මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න...!!(නු)