දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකිකයන් පසුගියදා මුහුණදුන් සිද්ධි සලකා බලන විට තමිල්නාඩුවේ සංචාර සඳහා යෑම අහිතකර විය හැකි බව ශ්‍රී ලංකා රජය අනතුරු අඟවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමිල්නාඩුවට යන අයට වගේම එහෙන් එන අයටත් එන්න තහනමක් කළ යුතුයි. (ස)
එතකොට ලංකාවට එන දකුණූ ඉන්දීය පිරිස්? (නි)
යාපනයට කුමක් සිදුවේද? (නි)
තමිල්නාඩුවේ එක්කෙනෙක්ට වත් ලංකාවට එන්න දෙන්න හොද නැහැ. අපිට අපේ ඉන්න දෙමලු ටික ඇති. (නි)
අපිට පාඩු වෙයි..(ස)
යන්න එපා. තමිල්නාඩුවට යන එන ගුවන් යානා හිස් කරන්න. අපි තමිල්නාඩුවට යන එකෙන් වෙළද වාසිය එම ප්‍රාන්තයට. අපි අපේ රටේ වසර 30 ක යුද්ධයකට පස්සෙත් මෙතරම් සමගියෙන් කටයතු කරන සිංහල දමිල මුස්ලිම් ජනතාවට අවමන් කරන අන්තවාදී පිරිස අතරමං කරමු. මේ කල්ලිය කවදා නමුත් ඉන්දියාවට විශාල තර්ජනයක් වෙනවා. ඉන්දියාව කඩන්න කටයුතු කරාවී. (ස)
අපිට එහේ කරදර කරනවානම් ලංකාවේ ඉන්න ඉන්දියාවේ අයත් අපි පන්නමු....(ස)
නපුරු දුදනන්ගේ සියොලඟහිම විසය (ස)
මෙය තුලින් හොදින් පැහැදිලිවන්නේ එල්.ටී.ටී.ඊ එක තවම අප රට අල්ලාගැනීමේ උත්සාහය අතහැර නොමැති බවත් දැන් එල්.ටී.ටී.ඊ රට ඇතුලත ඇති ගැටුමක් නොවනබවත් මෙය වෙනත් රටවල සහය ඇතිවේ ඊලග අරගලය ගෙනෙන බව හොදට පැහැදිලිව පෙනේ එම නිසා අප රට රැකගැනීමට අප වෙනත් රටවල සහයෝගය ලබාගැනිම සදහා වෙන්වී නොසිට සියලු ජාතින් සමග එකතුවී එයට මුහුණ දීමට සුදානම් විය යුතු කාලය එළබි ඇත තවද ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ජාති ආගම බෙදා ඇති නොකර සමගියෙන් ඉවසීමෙන් වැඩකලයුතු වනු ඇත අප එකමුතුවී රැකගත යුතුයි අනාගතය අප දරුවන් සදහා මේ ලක්බිම... (නු)
මොනවට ඔය ගුබ්බෑයමට යනවද ??(ස)
ලැජ්ජ නැතුව තවත් යනවද අපේ අය...අපි ඉන්දියන් අයට සැලකුවට එයාල අපිට සලකන්නේ සත්තුන්ට වගේ...(ස)
කල යුතු හොදම දෙය තමයි තමිල්නාඩුවට යන සංඛ්‍යාව පුළුවන් තරම් අඩු කරන එක.ඉන්දියාවයි අනිත් පළාත් වලටයි යන්න සංචාරකයින්ව දිරිමත් කරන්න. (ස)
හේමන්ත කියන්නෙ ඇත්ත. අපි හැමෝම තමිල්නාඩුවට නොයා ඉමු.අපේ මුදල් ඉතුරුයි.එයාල මෙහේ එනකොටත් ලංකාවෙ එයාර්පොට් එකෙන්ම හරවලා යැව්ව නම් ආයි ඔහෙම වෙන්නෑ. (ස)
එහි ඇති වටිනාකමක් නෑ..(ස)
තමිල්නාඩුවේ ඉන්නේ අන්ත දෙමළ ජාතිවාදි අදහස් තියෙන අය. ඉන්දියාවට යන එන අපට එයාලගේ වෙනස හොදට තේරෙනවා. යන්නම හොද නැහැ චෙන්නායි හරහා. (නි)
ඖකේ ඉන්න කට්ටිය ගැන ගිහින්ම අවබෝධ කරගත්ත එක හොදයි. (නි)
මෙහෙමත් තියෙද්දිද? ඉන්දියාවෙන් දොස්තරලාව ගෙන්නන්න හදන්නෙ.?(නු)
මම නම් යන්නේ නෑ තමිල්නාඩුවේ වැසිකිලිවත් නෑ !(ස)
ශ්රී ලංකාව නරක නම් ඇයි අපෙන් එයාලා මාලු හොරකම් කරන්නේ? (නි)
ජයලලිතාට මොනවාද මේ වෙලා තියෙන්නෙ..!!(නු)
ඉන්දියාවේ සිංහලයෝ නැද්ද එතකොට..(ස)
කලබල නොවී අපි ඔක්කොම සිංහල දෙමල මුස්ලිම් භේදයක් නැතිව මුහුණ දෙමු..!!(නු)
අපිට එහේ යන්න බැහැ. ඒ වුණාට එහේ අයට මෙහේ ඇවිල්ලා ව්‍යාපාර කරන්න පුලුවන්. අනේ, මෙහෙමත් ජාතියක්? (නි)
එයාලා එහෙමනම් අපි මෙහෙඑන් බලාගමු..!!(නු)
තමිල්නාඩුව කියන්නෙ ඊලාම් ගැන දවල් හීන දැකපු අය.ඒවා කොහෙද සිංහයා එක්ක. (ස)
තමිල්නාඩු යනව කියන්නෙ ලංකාවෙ පොදු වෑසිකිලියකට යනව වගේ..(ස)
දැන්වත් මතක් වුණ එක ලොකු දෙයක්....(ස)
අපෝ! යන්නම වටින නියම තැන..... (නි)
නරුමයන් ඉන්න රට තමිල්නාඩුවයි.ඉතින් ඇයි මේ රටට නොයා ඉන්න බැරිද ටික කලකට දුෂ්ටයන් පහව යනතුරු. (ස)
ඉන්දියාවෙ නරකම පැත්ත තමයි...!!(නු)
තමිල්නාඩුව කියන්නේ ඉතාම අපිරිසිදු රටක්.. ඉතිං දහස්ගනන් දීලා තමිල්නාඩුවට යන්නෙ මොකටද?
කවුද ඔය ගුන්ඩුවේ යන්නේ... .(ස)
තමිල්නාඩුවේ සමහර දේශපාලකයන්ගේ වැරදි ක්‍රියා මාර්ග නිසා දෙරටේ සුහදත්වය පිරිහීමට ඉඩ තිබේ. (නි)
එයාලා බලන් ඉන්නේ අපිට අනතුරු කරන්නමද? (නි)
මේක දේශපාලන වාසි තකා කරන දෙයක්ද? (නි)
ජයලලිතාට මොනවා වෙලාද?... එයා දන්නවා තමිල්නාඩුවෙ ඉන්න 90% නූගත් මිනිස්සු කියලා.. මේක ලබන පාරත් ඡන්දෙ දිනන්න දාපු හැටපස්වන මායමද කොහෙද?(නු)
මෙයාට මොනවා වෙලාද කියලා මටනම් තේරෙන්නෙ නැහැ..!!(නු)
අනේ නිකන් ඉන්න. එනවා මෙතන අපිට උගන්වන්න. (නි)
අපි කතාකළ යුත්තේ තමිල්නාඩුව ගැන මිස ඉන්දියාව ගැන නොවේ.. ඉන්දියාව අපේ ඉතිහාසගත මිත්‍රයන්.. මෙය හුදෙක් ජයලලිතාගේ දෙයක් පමණයි..!!(නු)
ඉන්දියාවේ ඉන්නේ මේ තරම් නොදියුණු මිනිසුන්ද? එයාලා මෙහෙ එනවා, අපි ඔහොම කරනවද ? ශිෂ්ඨාචාරයේ ගර්භාෂය කියපු ඉන්දියාවේ මිනිස්සු දැන් වනචාරී ගොත්‍රිකයින්ටත් අන්තයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)
දයාබර ශ්‍රී ලංකික සහෝදර සහෝදරයිනි, ඉන්දියාවේ සංචාරයකට යනවා නම්, තමිල්නඩුව හරහා ගමන් කරන එක වහාම නතර කරන්න. මෙතරම් සාමකාමී, සහජීවනය හඳුනන ශ්‍රී ලාංකික ජනතාවට (විශේෂයෙන්ම සිංහල) මොවුන් කරන මේ නිගාවට ඔවුන්ට පාඩමක් උගන්වන්න. ඔබගේ අමාරුවෙන් උපයා වන්දනා මානයක් කර ගැනීමට වියදම් කරන මුදල් සත පහක්වත් තමිල්නාඩුවේ වියදම් කරන්න එපා. රජය විසින් බරණැස දක්වා ගුවන් සේවාවන් සලසා ඇති බැවින්, අමාරුවෙන් හෝ වේවා, කෙලින්ම බරණැසට ගොස් හෝ දිල්ලියට ගොස් ඔබගේ අවශ්‍යතා ඉටුකර ගන්න. තමිල්නාඩුව වර්ජනය කරන්න. තමිල්නාඩුවේ දෙමළ ජනතාව සිංහල අපිට කොතරම් ආදරෙන්ද ඉන්නේ යන්න අපි දනිමු. නමුත් පටු දේශපාලන ප්‍රතිපත්තියක් කර පින්නා ගත තමිල්නාඩු දේශපාලක අතලොස්සක ගේ ක්‍රියාකලාපය නිසා අප අකමැත්තෙන් වුවත් මෙය කිරීමට උත්සහ කරමු. (නි)