ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන 125 වැනි ශී‍්‍ර ලංකා ආධුනික ශූරතාවලියේ අද (4) පැවැති පලමු වටයේ කාන්තා තරගාවලියේ පළමු වටයේදී පෙරමුණ ගැනීමට ඉන්දියාව නියෝජනය කළ ගුර්සිමර් බඩ්වාල් සමත් වූවාය. ඇය පළමු වටය පහර 76 කින් නිම කිරීමට සමත් වූවාය. දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවේ නිලූ ජයතිලකට (77) හිමිවූ අතර තෙවැනි ස්ථානය නනකි ඡුධා (79) සහ රසිකා එ්කනායකද (79) හිමිකර ගත්හ. ශූරතාවලියේ දෙවන වටය හෙට (05) පැවැත්වේ. අද පැවැත්වෙන දෙවැනි වටයෙන් අනතුරුව පිළිමළුන් පිටු දැකීමේ තරඟාවලියට අට දෙනෙකු තෝරා ගැනීමට නියමිතය. - 4005
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd