වසර 30 ක පැවැති යුද්ධය නිමාවීමත් සමග සියලූ ජාතීන් අතර සාමය වර්ධනය කිරීමේ මූලික අරමුණු ඇතිව සංවිධානය කරන ‘මුරලි එකමුතු කුසලාන’ ආරාධිත පාසල් ක‍්‍රිකට් තරගාවලිය මේ මස 8 වැනිදා සිට 12 වැනිදා දක්වා උතුරු සහ -නැගෙනහිර පළාත්වලදී පැවැත්වේ. මෙම තරගාවලියට බාලක කණ්ඩායම් 12 ක් සහ වයස 23 න් පහළ කාන්තා කණ්ඩායම් 8 ක් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලියේ දස්කම් දක්වන ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමට එමිරේට්ස් ගුවන් සමාගමේ අනුග‍්‍රහයෙන් සිංගප්පූරුවේ තරග සංචාරයකට සහභාගි වීමේ අවස්ථාව හිමිවේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුරලි එකමුතු කුසලාන ක‍්‍රිකට් තරග දින 5 ක්
සරදියල් Tuesday, 09 October 2012 09:20 AM
මරු නේ (ස)