ශී‍්‍ර ලංකාවේ හිටපු ටෙස්ට් නායකයකු වන දුලිප් මෙන්ඩිස් මහතා ඕමානයේ ජ්‍යෙෂ්ඨ කි‍්‍රකට් පිලේ පුහුණුකරු ලෙස සැප්තැමිබර් 4 වෙනිදා වැඩ භාර ගැනීමට නියමිතය. ඔක්තෝම්බර් මස 3 සිට 13 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත ටෙස්ට් වරම් නොලද ආසියානු රටවල කි‍්‍රකට් තරඟාවලිය ඒ මහතාගේ පළමු පැවරුම වී තිබේ.
- 4005
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ තේරීම වැරදියි. (නි)
ශ්රී ලාංකිකයෙක් ආඩම්බරයි (අ)
ඊස්වරන් ගැන අපිට ආඩම්බරයි (අ)
ඔබ ඉතා හොදයි. (නි)
පුහුණුකරු දිලිප් මෙන්ඩිස් තේරීම් කමිටුවෙ සභාපති කම අසන්ත ද මෙල්ට දීලා චාමර කපුගෙදරටත් මොකක් හරි ස්ථානයක් දුන්නනම් එහෙ ක්‍රිකට්වලටත් මොකක් හරි වෙයි..!!(නු)
නැහැ නැහැ.. මේ තනතුර එතුමට හරියන්නේන නැහැ. නරකද එතුමට ඕමාන ක්‍රිකට් මණ්ඩලයේ තනතුරක් යෝජනා කළොත්..!!(නු)
දුලිප්, ඔබ ලංකාවේ ක්‍රිකට් වලට මහගු සේවයක් කළාක් මෙන් ලෝකය වෙනුවෙනුත් දැන් යමක් කරමු. (නි)