ශ්රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියනට බුහුමන් දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ද හිටපු ජනපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද පෙරවුරුවේ අවස්ථා දෙකකදී ශාසනවර්ධන පිරිවෙනට ගියහ. මහා නාහිමියන් ජිවත්ව සිටිය දී කළ ඉල්ලීමකට අනුව මීරිගම මූලික රෝහල අංග සමූපූර්ණ රෝහලක් බවට පත්කරන ලෙස ජනපති සෞඛ්‍ය නිලධරයනට නියෝග කෙළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට අදරය අති දේශපාලකයන් අද නෑ. මේක මේ රටේ අභාග්‍යය....(නු)
හොද වැඩක් (දී)
හොදයි (දී)
අනිච්ඡා වත සංඛාරා....(ස)
නිවන් සුවය ලැබේවා! (නි)
ඇමරිකාව, ඉතාලිය , එංගලන්තය වගේ රටවල පන්සල් වල නම් කාන්තාවන් සහ හාමුදුරුවරුන් සමීපව ඉන්නවා. ඒකේ ප්‍රශෟනයක් නැහැ. (නි)
බොහොම හොදයි (දී)
ආඩම්බරයි (දී)
මැඩම්ව දැකපු කල්. (ත)
ගයාන්, ඔයා හරියටම හරි. (නි)
ඔයා හරි මංජු (දී)
එයා බලය නැතිකරගත්තේ එයා විසින්මනෙ..!!(නු)
අපවත් වී වදාළ වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියනට මගේ ශෝකය...!! ජනාධිපතිතුමාව වටකරගෙන අපේ ස්වාමීන්වහන්සේලා ඉන්නවා.නමුත් හිටපු ජනාධිපති ලග එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පමණයි ඉන්නේ.මෙයින් පෙනෙන්නේ බලය ඇති තැන සැම දේම තිබේ බලය නැතිතැන කිසිදෙයක් නැත...
මංජු හරියටම හරි.. ඕක තමයි රටේ තත්ත්වය.. අපේ හාුදුරුවොත් වැඩි හරියක්ම දේශපාලනය පසු පස තමයි ඉන්නෙ..!!(නු)
තනතුරු බලය නැතිවුනාම මේ කාට කාටත් මේ විදියම තමයි.. තනතුරු තාවකාලිකයි.. යනතැනකට කරගත්ත දෙයක් තමයි ඉතිරිවෙන්නෙ..!!(නු)
නිවන් සුව ලබ්බෙවා
මහානායක හාමුදුරුවන් ගැන කවුරුත් කතා නැහැ මෙතන ජනාධිපති සහ හිටපු ජනපති ගැන තමයි හැමෝගෙම කතාව... මහානාහිමියනි ඔබට නිවන් සුව අත්වේවා..!!(නු)
කවුරු කවුරුත් දස රාජධර්මයෙන් රට පාලනය කරනවානම් තමයි හොද?(නු)
මංජු හරියටම හරි.. ඇත්ත ඒක තමයි..!(නු)
සුදත්, අමිල මමත් කියන්නේ ඒකත තමයි... ජීවත්ව ඉන්නාවිට ඉල්ලීම් ඉටුකළානම් උන්වහන්සේ මොනතරම් සතුටු වෙයිද?(නු)
මන්ජු, හාමුදුරුවන්ට කාන්තාවන් ලග ඉන්න එක අකෑපයි, දන් නෑද්ද? උන් වහන්සේ ජීවත්ව සිටි සමයේදීම මීරිගම රෝහල මුලික රොහලක් බවට පත් ක්ලා.. උන් වහන්සේට නිවන් සෑප ලබේවා!!(නු)
මේ නියෝගය අපවත්වීමට කලින් ලැබුණානම් උන්වහන්සේ මොන තරම් සතුටු වෙයිද?(නු)
ඉල්ලීම ඉටු කරන්නෙ උන් වහන්සේ අපවත් උනාට පස්සෙද?(නු)