සිංගප්පූරු ක‍්‍රීඩිකාවෝ අටවැනි ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වූහ. කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී අද (31) පස්වරුවේ පැවැති අවසන් මහ තරගයේදී සිංගප්පූරු පිල ලකුණු 48 - 47 කින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තියුණු ජයක් ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ක්‍රීඩාවලට පහර වැදී තිබෙන වෙලාවක මෙය අති විශාල ජයග්‍රහණයකි. පුහුණුකාරතුමිය ඇතුළු ක්‍රීඩිකාවන් කණ්ඩායමට මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
කමක් නැහැ. ඊළග වාරයේ උත්සාහ කරමු. (නි)
ලංකාවත් සිංගප්පූරුවක් කළා නම් අපිටත් දිනන්න පුලුවන්. (නි)
ටිකක් විතර ලැජ්ජයි නේද? (නි)