සන්ධානයේ ම දෙපිරිසක් අතර කැකිරාවේ දී ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වී බේරුම් කෙළේය. විමල් වීරවංශ මහතාගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ රථ පේළිය නතර කළ පොලිසිය එහි රථවල තිබූ ස්ටිකර් ගැලවීම පිළිබඳව ප්‍රශ්නයක් ගැන පොලිසිය හා මුලින්ම ගැටෙන්නට ගිය අවස්ථාවේ පොලිසියේ උසස් නිලධරයකු එය සංසිඳවු පසු සන්ධානයේම තවත් අපෙක්ෂකයකුගේ පිරිසක් හා වීරවංශ මහතාගේ පිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. පැය භාගයක් පමණ එම ගැටුම්කාරී තත්ත්වය පැවැති අතර පසුව එය ද සමථයකට පත්විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව උපතින්ම ගෙනාපු දේවල්.. ගැටෙනවා මරා ගන්නවා.. කතා කරලා වැඩක් නැහැ...!!(නු)
අපිට සේවය කරන්නනෙ මේ සේරම..!!(නු)
මම හිතන්නේ මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්..!(නු)
මේවගේ අයට ඡන්දය දෙනවිට දෙවරක් හිතන්න.. පසුව පසුතැවිලි වෙන්න වෙයි..!(නු)
ලස්සන ශ්‍රී ලංකාව..!!(නු)
මෙයාලම තමයි කියන්නේ සාධාරණ මැතිවරණයක් පවත්වනවා කියලා..!!(නු)
සියල්ල අනාගෙන වගේ..!!(නු)
මොනවා වුණත් විමල් කියන්නේ රටට ආදරේ කෙනෙක්. (නි)
උගතුන්ද මේ? (දී)
මෙන්න සන්ධානයේ සෑබෑ මුහුණුවර. (නි)
"ප්‍රියන්ත 2012-09-02 08:43:50 මොනවා වුණත් විමල් කියන්නේ රටට ආදරේ කෙනෙක්" කට්ටියම රටට ආදරෙයිලුනේ. ඉස්සරහට රටට ආදරේ වැඩිකමට රට අයිතිකර ගන්න එයාලා එයාලම තමයි කපා කොටා ගන්නේ. තව ටික කලක් ඔහොම බලන් ඉන්නකෝ. (නි)
ඉක්මණටම නිවිලා තියෙන්නේ ගොඩක් රත් වෙලා තියෙන්න නැතුව ඇති. (නි)
ගහගෙන මදි වගේ? (දී)
කොහොමද ලොකු කම? (දී)
ලොකු බලයක් තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)
ඔහොම හරි මෙයාලට පාඩමක් උගන්නන්න... (නු)
ඇයි මේ ගහගන්නෙ..? කවුරුහරි කෙනෙක් මැරුණොත් එයාගේ දරු පවුල නේද අමාරුවෙ වැටෙන්නෙ.. ඔය කවුරුවත් එදාට නැහැ.. කල්පනා කරලා බලන්න...!!(නු)
මණ්ඩලේම අවුල් අපි මොනවා කරන්නද?(නු)
ජනතාවට සේවය කරන්න මේගොල්ල කරන උත්සාහයක්...!!(නු)
පොඩි ළමයට කරදර කරන්න එපා..!!(නු)
කව්ද ඒ පොලිස් නිලධාරියා (දී)