පහේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න කලින් පිටවූවායැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලීසියට පැමිණිලි 9ක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මේ වන විට විභාග කොමසාරිවරයාගෙන් සහ ගම්පහ තවත් පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයිද රෝහණ මහතා පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්න කලින් නවත්තන්න බැරිද
A\L වැනසුවා 5 ශිෂ්‍යත්වෙත් වැනසුවා O\L විභාගයත් වනසන්නේ නැද්ද කියලා බොරුනම් බලන්න...කට්ටියට කියන්න රු 2500 අරගෙන ගෙදරට වෙලා ඉන්න කියලා....(ස)
වීභාග ගැන මීට වඩා වගකීමෙන් කටයුතු කර යුතුයි....(ස)
පොල්ගහවෙල පැත්තෙනුත් එක එක කතා ඇහෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න. (නි)
දඞවම් දෙයි විභාගෙ ලියපු ළමයින්ට, නැතුව වෙන කවුරුවත් දඞුවමට ලක්වෙන එකක් නැ.ආශ්චර්යමත් ශ්‍රී ලංකාවේ ඔය වගේ සුළු අඩුපාඩු වෙනවා. (ස)
කරුණාකරලා අපේ දරුවන්ට අසාධාරණයක් වෙන්න තියන්න එපා...... .(ස)
අයියෝ සල්ලි
උනාට පස්සේ මොකටද
උනාට පස්සේ තමයි ඔක්කොම
මට නම් ලැජ්ජයි
දැන් පරක්කු වැඩියි
වැරදි කරුවන්ට දඬුවම් කරලා යළිත් විභාගය පැවැත්විය යුතුයි(වි)
ලංකාවේ අධ්‍යාපනය ගන්න දෙයක් නෑ. හැම විභාගයකම ප්‍රශ්න..හැම විශ්ව විද්‍යාල වලම ප්‍රශ්න....කතා කරලා වැඩක් නෑ... (ස)
විකාර දැකල තියෙනවද
ප්‍රශ්න පත්‍ර පිටවීමක් වෙලා තිබුණත්, 'එය ඉතා සුළු සාමාන්‍ය සිදුවීමක් බව හා ඉන් එතරම් සැළකිය යුතු බලපෑමක් නැති බව' අදාළ ඉහළම නිලධාරි මුවෙන් කියවෙන බවට මෙන්න කැට..! (නි)
අයියෝ සල්ලි
සෑම පාසලකටම එක හා සමාන පහසුකම් සැපයීමට හැකිනම් පොඩි දරුවන්ගේ අනාගතය මීට වැඩිය යහපත් වේවි. (නි)
මුලු අධ්‍යාපනයම විනාශ වෙලා ඉවරයි.අපේ ළමයින්ට දෙවි පිහිටයි. (නි)
ඇහැළියගොඩ පැත්තෙනුත් එක එක කතා ඇහෙනවා. (නි)
අනේ පවු. අපේ අසරණ ළමයින්ටම තමයි මේකෙන් අසාධාරණයක් වෙන්නේ. (නි)
මේක කාගේ වැඩක්ද දන්නේ නැහැ. පවු. අහිංසක ළමයි. (නි)
චමින්ද හරියටම හරි. ලංකාවේ හැම පාසලකටම එක හා සමාන පහසුකම් තියෙනවනම් දෙමාපියෝ සහ ළමයි මේ ශිෂ්‍යත්ව විභාගය කියන යුද්දෙට ඔය තරම් පැටලෙන්නේ නැහැ. (වි)
වැරදි කරපු අයට දඩුවම් දීමෙන් පමණක් සම්පූර්ණ ප‍්‍රශ්නය විසඳෙන්නෙ නෑ. මොකද ඔය පේපර් එක නොලැබුනු ළමයි දැනටමත් දඩුවම් විඳල ඉවරයි. ඒ අයට වෙච්ච අසාධාරණය සාධාරණීකරණය කරන්න නම් කලින් පිටවී ඇතැයි කියන රචනාවට සහ භාෂා ප‍්‍රශ්ණවලට පොදුවෙ හැමෝටම ලකුණු දීමක් සිදු කළ යුතුයි. ඉන්පසු එම ලකුණු ප‍්‍රමාණයෙන් සමත්වීමෙන් කඩඉම ඉහළ දැමිය යුතුයි. .(ස)
මාර වැඩේ.....(ස)
දැන් ඉතින් මොනවා කරත් වැඩක් නෑ...(ස)
ළමයින්ගේ අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන්න එපා
විකාර වැඩ
මේකට සම්බන්ධ අයගේ ගුරුවෘතතිය තහනම් කරන්න....(ස)
නොසැලකිලිමත්ව වැඩ කර රට අවුල් කරන අයට නිසි දඩුවම් දෙන්න...(ස)
අම්මල තමයි වග කියන්න ඕනෑ ළමයි පන්ති වලට දමා එලියට වෙලා ඕපාදුප කියවීම සහ ගුරුවරු සමඟ අයතා සබඳතා ඇතිකර ගැනීම නිසා...(ස)
ලොකුවට කලාට වැඩක් නැහැ දැන් පිට වෙලා ඉවරයි
වෙන්න කලින් බැරිද
මටනම් කේන්තිත් යනවා
ඕකත් බාල තෙල් වාර්ථාව වගේ වෙයිද ?අන්තිමේ වැරැද්ද භාරගන්න කවුරුවත් නෑ.....(ස)
මේ වගේ දේවල් වෙනකොට අපේ රටේ අධ්‍යාපනයට වටිනාකමක් තිබේවිද ??.(ස)
මේකට සම්බන්ධ වුණු නිලධාරීන් හොයලා ඔවුන් සේවයෙන් පහකරල දාන්න ඕන....(ස)
5 ශිෂ්‍යත්වයවත් හරියට කරන්න බැරි රටේ o/L, A/L ගැන මොන කතාද ?.(ස)
එක්කෙනෙක් කියලා තියෙනවා මොනවා වුනත් නැවත විභාගය තියන්නේ නැහැ නියලා. ඉතින් පරීක්ෂණ මොකටද .(ස)
ඒ වැඩේ හොදයි
මෙවැනි අපරාධ වලට තරාතිරම නොබලා එයට මූලික වූවන්ට දැඩි දඩුවන් ලබා දෙන්න.(ස)
මේක ලොකු අපලයක් .ලොකු තැනේ ඉදන් පොඩි තැනටම බලි තොවිලයක් නටවමු...(ස)
අයියො මෙහෙමත් වැඩ
බලධාරීනි දැන්වත් අවදි වෙන්න. නැත්නම් අනාගතයෙදි අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක්වීම වලක්වන්න බැරි වේවි. (ස)