සොෆ්ට් ලොජික් පිනෑන්ස් සමාගමේ රාජගිරිය ශාඛාවෙන් වංචා කළැයි කියන රුපියල් ලක්ෂ හතර හමාරක මුදල් කොටස් වශයෙන් ගෙවීමට එහි හිටපු කලමනාකරු ඩී.ලියනගේ බුද්ධික කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා හමුවේ පොරොන්දු විය. මූලස්ථානයෙන් ගත් මුදල් ශාඛාවේ තැන්පත් කරන බව පවසා ඔහුගේ පෞද්ගලික ගිණුමේ තැන්පත් කැර ඇතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 30 ක් විතර ගෙවිලා......(ස)
වැඩි පරිස්සම ඈලියාවට ගිහින් වගෙයි. (නි)
වැඩි පරිස්සමට වෙන්න ඇති. (නි)
සල්ලි නැහැ
අයියො සල්ලි
ටික ටික ගෙවන්න අරන් තියෙන්නේ....(ස)
ඔතන තව තව දේවල් උණා..අසරණ මිනිස්සුන්ගේ සල්ලි .(ස)
ඇයි දඩුවම් නැද්ද? (නි)
නියමයි නේද? (නි)