සරණාගතයින් 150 දෙනකු රැගත් යාත‍්‍රාවක් ඉන්දුනිසියාව අසල මුහුදේදී ගිලී ගිය බවත් එහි සිටි අය සෙවීම අතහැර දැමූ බවත් ඉන්දුනීසියා ආරංචි කියයි. මේ පිරිස කවර රටකින් එහි යමින් සිටියේදැයි දැනගන්නට නැත.