සාමවිනිසුරන්ගේ මානවහිමිකම් සංවිධානය නමින් ආයතනයක් පිහිටුවා සාමාජික මුදල් වංචා කලැයි කියන සාමවිනිසුරු වරයෙක් අධිකරණ අමාත්‍යාංශය විසින් ඉවත් කරනු ලැබීය. හලාවත නයිනමඩමේ ඞී.එස්.ජයන්ත කළුබෝවිලගේ පදවියෙන් ඉවත්කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ සාමවිනිසුරනට සම්මාන දීමට හා රට යෑමට වීසා දෙන බවකියා මුදල් වංචා කලැයි කියන සිද්ධියක් බවත් මාරාවිල උසාවියේ නඩුවකින් ඔහු වැරැදිකරු වූ බවත් අමාත්‍යාංශය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මීට වැඩිය කට්ටියට සමාදාන විනිසුරු පදවි දීලා තියෙන්නේ. (නි)
පටි රෝල් නේද? (නි)
දැන් ලංකාවේ හැමතැනම සාමවිනිසුරුවරු.... (නි)
තරාතිරමක් නොබලා බෙදා දුන් පට්ටමක්නේ මේකත්. (නි)
මෙයා විතරක් නෙවේ.. තවත් කට්ටියක් ඉන්නවා තවත් ලොකු වංචාවල් ඇති..!!(නු)
මේක සාමාන්‍ය දෙයක්නේ. (නි)
පටිය විතරක් නෙමෙයි ගලවන්න තිබණේ....(නු)
පටිය නෙමෙයි ගළවන්න තිබුණේ. (නි)
පටිය නෙමෙයි ගැළවෙන්න තිබුණේ (නි)
දැන් බොහෝ සාමවිනිසුරු පදවි නමට පමණි (නි)
මෙයාලට මේ තනතුරු දීපු අයගේ තනතුරු තමයි ඉවත් කරන්න ඕන..!!(නු)