විස දළ ගැලැවූ නයකු සමග කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ සිටිය දී සැකපිට අත්අඩංගුවට ගත් දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි (25) නළඟන බ්‍රහස්පතින්දා (30) වනතුරු රිමාන්ඩ් කරන ලෙස කොළඹ මහා රෝහලට ගිය කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. මත් ගතියෙන් කෙළඹ රෝහලට ඇතුළු කළ ඇයට අදත් සිහිය නොතිබූ බවත් ඇය ළඟ සිටි නාගයා දෙහිවල සතුන්වත්තට බාරදුන් බවත් උසාවියේ දී කියවිණි. ඇය මෙම නාඟයා ළඟ තබා ගනිමින් කාමරයේ සිටි සෙසු අය බියට පත් කළැයි ද පොලිසිය අධිකරණයට දැන්විය. නායාගේ විස දළ ගලවා ඇතත් විස එකතු කැර එන්නත් මගින් ශරීරගත කැරගත හැකි බවත් මත්ද්‍රව්‍ය ගෙන සිටි නිසා නාග විස ඇගේ සිරුරේ ඇත්දැයි දැන ගත නොහැකි බවත් පොලිසිය අධිකරණයට දැක්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිකුණ්ඨික කෙල්ලෙක්වද්ද? (නි)
නයි කයිද රෝස් පාන් කිවුවලු. (නි)
මට දුකයි
දුකයි
මෙයා නයි ටික සේරම පිටරට යවන්න සැළසුම් කරලා වගෙයි. (නි)
නාග චම්පාගෙන් පස්සේ නාග ඩිලානි ඇවිත්. (නි)
යලිත් කරලියට නළගන............. (දී)
ඇයි නයාව අත් අඩංගුවට නොගන්නේ? (නි)
මදැයි නයි පෙන්නුවා..!!(නු)
ජීවන වෘත්තියට ඇයි බාධා කරන්නේ? (නි)
නයාටත් වෛද්‍ය පරීක්ෂණයක් කරන්න වෙයි වගෙයි. (නි)
නිරෝෂා විමලරත්න හොඳට නටලා තියෙන පාටයි ඩිලානි වෙන්න. (නි)
මේ ලෝකේ නයෙකුටවත් සතුටක් ගන්න දෙන්නේ නෑනේ. (නි)
අයියෝ, නයා....? (නි)
අනේ මට ඒ නයා වෙන්න තිබුණා නම්.... (නි)
යේක මේ නයි ඔක්කොම යෙපිලට තමයි පුහ් පුහ්.... (නි)
නයි නටවන කෙනෙක්නේ. අනේ පවු. (නි)
මිනිස් ලෝකේ මෙහෙම සතුටක් වත් ලබන්න බැරි නම් නයින්ගේ ලෝකය ගැන මොන කතාද? (නි)
වෛද්‍ය පරීක්ෂණයක් තියන එක කෝකටත් හොදයි. (නි)
මටනම් හිතෙන්නේ එයාගේ ආත්ම ආශාවට තමයි නයත් එක්ක එන්න ඇත්තේ. (නි)
පත්තර වල පළවෙන දේට වැඩියෙන් එහාට ගිය කතාවක් මෙහි ඇති කියලා මට හිතෙනවා. පොලිසියත් නිකන් බොරුවට දගලනවා. මේකේ මුලු වරදම ගෑණු ළමයට පටවන්න බැහැ. මේකේ සැබෑ සිද්ධිය වෙන එකක්. (නි)
ඒක හරිම පුදුම කතාවක්නේ (නි)
සිල්ගත්ත නයෙක්වද්ද? (නි)
අයියෝ සල්ලි
දැන් නයා හීනෙනුත් පේනවා ඇති. (නි)
මේ ළමයාගේ ඇත්ත කතාව මීට වැඩිය වෙනස් වෙන්න පුලුවන්. ඇත්ත හරිහැටි දැනගෙනම කටයුතු කළා නම් නේද හොද? (නි)
අහිකුන්ටක රස්සාවත් පොලීසිය විසින් නැති කරා එහෙනම්....(ස)
නයා සමග සිටීම මෙම මිනිසුන් සමග සිටිනවාට වඩා හොද යැයි ඇය සිතන්නට ඇති..!!(නු)
දයාබර නයෝ.... (නි)
නංගි, ඔයා එන්න ඉන්දියාවට. (නි)
'නාගීනා' චිත්‍රපටියේ රඟපාන්න එන්න ඇත්තේ...(ස)
සදාදර නයෝ..!!(නු)
විස ගෝරෙයාත් ඒක්ක සෙල්ලම් දාල සල්ලං උනා නේද බලාගෙනයි හොදේ.............(ස)
තාම සැකපිට ඉන්න අයගේ නම් ගම් දානවට මම නම් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. (නි)
මේ වගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන එක හොද නැහැනේ. (නි)
මේ වගේ අයගේ නම් ප්‍රසිද්ධ කරන එක හොද නැහැ නේද? (නි)
කොහොමත් ඔය තැන්වල ඉන්නෙ සර්පයො තමයි...!!(නු)
හැපින්නියක්ද ??.(ස)
නයි නටවන්න එන්න ඇති ..පව්...(ස)
මෙයාලට මේ තියන නීතිය හොඳ වැඩියි .. වෙන දඩුවමක් දෙන්න....(ස)
නටලා ඇති වෙලා දැන් නයිත් නටවනවා...කෝලං... (ස)
එහෙම තමයි දන්තුරේ අය..!!(නු)
මෙයා නටවන්නේ නයි විතරද ? (ස)
ඔය තියෙන්නේ
එයාගෙ ඇත්ත කතාව ගොඩක් වෙනස් ඇති.. අපි දන්නේ පත්තරේ තියෙන ටික විතරයිනේ.. හොයලා බලලා අදහස් දක්වමු..(නු)
මෙයා පොළොන් තෙලිස්සියක් කියලයි මටනම් හිතෙන්නෙ...!!(නු)
මෙහි අයිතිකරඅව අත්අඩංගුවට ගන්න ඕනෙ..ඇයට මෙවැනි සතුන් ගෙන ඒමට අවසර ලබාදීමට.. ඇයි පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නෙ නැත්තෙ...!(නු)
මෙයාව බලෙන් මේවාට පොළඹවාගෙන ඇතිදැයි සැක සහිතයි..!!(නු)
කොහොමත් මේ අය නයින්ට ආසයි....(ස)
අනේ ඒ නයා මම උනානම්....(ස)
තනිකර පිස්සු.....(ස)
ඉතිං හරිනෙ... නාගයා ඉන්නේ ක්ලියෝපැට්‍රා සමග තමා... පව් මේ දිලානි.. (නු)
නයි නටවන මිනිස්සුන්ව පොලිසිය අත්අඩංගුවට නොගන්නේ ඇයි? (නි)
මේ වගේ අයගේ නම් ප්‍රසිද්ධකරන්න එක හොද නැහැ නේද?(නු)
මේක අලුත් කතාවක්ද? (නි)
නයි හාමි පටවල දෙහිවලට..හරි ෂෝක්.. (ස)
ශාස්තරේ ශාස්තරේ...!!(නු)
ඇත්තටම මෙහෙමද සිද්ධ වුණේ? (නි)
අනේ පවු. සිහිය ආවහම ඔන්න ඔය දන්න රස්සාව කරගෙන ඉන්න දෙන්න. (නි)
මේ ලෙස හැම වැරදිකරුවන්ගේම නම් පුසිද්ධ කරනවානම් ඉතාම හොදයි..!!(නු)
නටවල විතරක් මදි... (ස)
හොඳ පෙරකදෝරුවෙක් අල්ල ගත්තම මෙයාත් ඇප පිටින් නිදහස් වෙයි. ඊට පස්සෙ නඩුව අවුරුදු ගානක් කල් ගිහිල්ලා හැමෝටම අමතක වුනාම නිකන්ම නිදහස් වෙයි. (ස)
පව් නයත් මැරෙයිද දන්නේ නෑ... (ස)
ආගන්තුක කෙල්ලෙක් වෙන්න ඇති නයිට් ක්ලබ් නටලා එපා වෙලා නයි නටවන්න එන්න ඇත්තෙ.මේ වගේ පිස්සියොත් ඉන්නවනෙ. අනේ කාලේ වනේ වාසේ. (ස)
බය වෙලා වගේ නේද ?? (ස)
http://www.gossip9.com/2012/09/blog-post_9066.html මේ කතාව කියවලා බලන්න. (නි)
මෙච්චර විසදන්න ප්‍රශ්න තියෙද්දි මේ පොඩි දෙයක් අල්ලගෙන දඟලනවා... (ස)
එයාගෙන් කාටවත් කරදරයක් වූණේ නෑ නේද ? එහෙනම් ඇයි එයාට කරදර කරන්නේ.. (ස)
එයාට සිහිය ගන්න දෙහිවලට ගෙනියන්න. (නි)