‘‘ඈන් මයිකල්’’ ධීවර යාත‍්‍රාවෙන් පසුගිය 24 වැනිදා රාත‍්‍රියේ මීගමු වෙරළේ සිට ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටියදී සැක පිට අත්අඩංගුවට ගත් 75 දෙනෙක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබූහ. බාලවයස් කරුවෝ දෙදෙනෙක් රුපියල් 50000ක බැඳුම්කරයක් මත මුදාහරිනු ලැබුහ. සූරසිංහ ආරච්චිගේ සමන් එම යාත‍්‍රාවේ නියමුවා බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ඉතිං වියදම්? (නි)
දැන් රටින් පනින කට්ටිය දමන්න වෙනම හිරගෙයක් හදන්න වෙයි වගේ. (නි)
ගියා නම්, විදේශ විනිමය ටික ලංකාවටනේ. (නි)
යන කෙනෙකුට යන්න දුන්නා නම් ඉවරනේ. (නි)
පිටරට යන්න අපි කවුරුත් ආසයි.සල්ලි හම්බ කියල හීන මවන කවුරුත් පිටරට ගිහිල්ල ලොකු සල්ලි හොයන්න හිතගෙන හීන මවා ගෙන ඉන්නව.බෝට්ටුවක නෑගල හරි දහස් ගනන් සල්ලි උගසට අරන් ඒජන්තයන්ට දිල රට යන්නෙ ඒනිසයි.මුලු මහත් ලෝකයම රවටල අපේ අය දේශපලන රෑකවරනය ගත්ත බොරු වාර්තා ලියකියවිලි ඉදිරිපත් කරල.මෙහෙම ගත්ත අය අද ඒ රටවල පුරවසියන් වෙලා.උතුරේ අර්බුදයෙන් දිනුවෙ මේඅය.මේ අය අතරෙ දෙමල ,මුස්ලිම්, සිංහල,අයිතියි.සමහර අය පිටරට වල සිටි අය.මේ අවස්තාවෙන් ප්‍රයෝජන ගත්ත.අද මේ රටවල් බොහොමයක්ම මේ තත්වය හොඳට තේරුම් අරගෙන දේශපාලන රැකවරණය දීම නතර කරලා ආයෙත් මේ අය ගෙන් පසුව ආපු අය යවන්න පටන් අරගෙන. ඇත්තටම මේ රටවල් බොහොමයක් විශාල ආර්ථික අර්බුද වලට මුහුණ දීලයි තියෙන්නෙ.මේ වාගෙ වැඩ කරන්න කලින් ටිකක් හොයලා බලලා වෑඩ කරන්න. නැත්නම් අපරාදේ තරුණ ජීවිත අමාරුවෙ වැටෙනවා. (නි)