තමනට බහුතර බලයක් නොලදහොත් නැගෙනහිර පළාත් සභාවේ බලය ගැනීම සඳහා තවත් පක්‍ෂයක් හෝ කණ්ඩායම් සමග සාකච්ඡා පවත්වන බව දෙමළ ජාතික සංධාන නායක ආර්. සම්බන්දන් මහතා පවසයි. එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රීලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්‍ෂ 16ක්ද ස්වාධීන කණ්ඩායම් 16ක්ද එහි ආසන 35ක් සඳහා තරග වදියි. වැඩි ආසන ලබන පක්‍ෂයට බෝනස් ආසන දෙකක්ද හිමිවේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැහැදිලි ජන වරම අපැහැදිලි වෙලා වගේ (ස)
වෙනසකට කාලය පැමිණ ඇත. හවුල අවුලක් කියන අය තේරුම් ගතයුතු දෙයක් ඇත. අවුල කොතැනද එය ලිහන්නට හවුලක්ම ඕනෑ නිසාවෙනි. පවුලද හවුලකි . අවුල්වු පවුල්ද ඇත. ඒවා ලිහන්නටද හවුල් ඕනෑ වේ. ජාතික සමගියට මෙවැනි හවුල් අත්‍යාවශ්‍යය. හවුල් මගින් එකිනෙකාගේ මත ගැටී භයානක අවුල් ගොඩදාගත හැකිය. (නි)
මෙතුමාට තවමත් අවශ්‍ය කවදාවත්ම නොලැබෙන සිහින ඊළම පමණමද? (නි)
සිංහලයා සමබන්ධ නැති හවුලෙන් වැඩක් නැත. (නි)
හැමදාම අඩුපාඩු කිය කිය ඉන්නවට වැඩිය එකතු වෙලා වැඩ කරන්න පුලුවන් නම් හොදයි. (නි)
සම්බන්ධන් සමග සම්බන්ධයක් ඕන නෑ... (ස)
අයියෝ සල්ලි
මොන හවුලක්ද අනේ..ඒ ගැන කතා කරන්න එපා.. (ස)
අනේ සම්බන්දන්
මම කැමති නැහැ
හදනවාමද
හදලා බලන්නකෝ
අන්තිමට කැඳ හැළියක් වෙයිද දන්නේ නැහැ. (නි)
මොන පිස්සුද
හවුලේ තියා කොහොමටවත් දිනන්න දෙන්න හොද නැහැ. (නි)
අවුලක් වගේ
අයියෝ සල්ලි
ඊළම නැතුව නින්ද යන්නේම නැහැ වගෙයි පෙනෙන්නේ. (නි)
මොන පිස්සුද
දැන් කලින් කිව්වෙ පැහැදිලි ජන වරමක් තමන්ට හම්බවෙනව කියලා..දැන් වරම "හතර වරං" වෙලාවගේ....(ස)
මෙන බන්ධන දැම්මත් අපේ ලොක්කා දිනනවා...(ස)
මේ ගොල්ලා එක්ක මොන හවුලක්ද ?? .(ස)
ඒ කියන්නේ ඒ අයටත් ෂුවර් නෑ වගේ... (නි)
එන පොටනම් හොඳ නෑ...මේ බන්ධනය කපලා දාන්න ඕන....(ස)