මරීජාගේ මධ්‍යම කිංග්ස් පිල පළමු දිනයේ අපරාජිතව සිටී තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි ත 29 October 2011
මැතිව්ස් - ප්‍රසාද් අභීත සටනක ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අ 29 October 2011
මධ්‍යම - උතුර - නැගෙණහිර තරග දෙක බැගින් දිනති තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අංශයේ සංවිධානයෙන් අද (29) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ ‘කාල්ටන් සත් සාමාජික රග්බි ත 29 October 2011
පාකිස්තානු කී‍්‍රඩකයෝ පීඩනය දැඩිකරති ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අ 29 October 2011
ඇතෙක් පාරට පැන වාහන වලට ගහයි දඹුල්ල කැකිරාව මාර්ගයේ තිබ්බටුවැව ප්‍රදේශයට කඩා වැදුණු ඇතෙක් අද උදේ පාරේ ගමන් ගත් වාහන 50කට සහ නිවාස දෙකකට පහරදුන් බව ප්‍රදේශවාසී 29 October 2011
රිච්මන්ඞ් විදුහල 12 න් පහළ බැඞ්මින්ටන් ශූරතාව දිනයි වයස 12 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් බැඞ්මින්ටන් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ. තරගාවලි 28 October 2011
සාහිත්‍ය සම්මාන ලාභීහු මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවයේදී 2010 වසරේ හොඳම නවකතා වශයෙන් ජයතිලක කම්මැල්ලවීරගේ චුම්බන කන්ද සහ සුනේත්‍රා රාජකරුණාන 28 October 2011
ගඩාපි ඝාතනය හෙළා දකී ලිබියා නායක මොහම්මර් ගඩාපි කුරිරු ලෙස මරා දැමීමට විරෝධය දක්වා අක්කරපත්තුවේ දී අද විරෝධයක් පැවැත්වීය. ඇමෙරිකාව, ප්‍රංශය, බි්රතාන 28 October 2011
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කඩුලූ 1 ක් දැවී 88 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය 28 October 2011
අකුණට දෙදෙනෙක් බිලි කහටගස්දිගිලියේ රන්පත්විල බෝගහවැව කුඹුරකට වැදුණු අකුණකින් ගොවියෝ දෙදෙනෙක් එතැනම මරුමුවට පත්වූහ. කුඹුරේ වැටී සිටි ගොවියෝ දෙදෙනෙක් 28 October 2011
බිල ගෙවන තුරු පොලිස් කූඩුවේ රුපියල් හාර දහසකට ආසන්න බිලක් පේරාදෙණිය තානායමට නොගෙවා පනින්නට ගිය මිතුරෝ තිදෙනෙක් බිල ගෙවන තුරු පේරාදෙණිය පොලිසියේ රැුයක් ගත කළහ. 28 October 2011
හාල් මල්ලේ බුදුරුවක් බුදුරුව මුද්‍රණය කළ සහල් ගෝනි දෙකක් රේගු මගී සේවා ඒකකය පෑලියගොඩ රේගු අංගනයේ දී අද අත්අඩංගුවට ගත්තේය. ඊශ්‍රායලයෙන් කඩවත වැසියකුට එ 28 October 2011
ප්රෙඩ්රිකාට මරණ තර්ජන සන්ඩේ ලීඩර් කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස්ට නිර්නාමික ලිපියකින් අපහාස කැර මරණීය තර්ජන කැර ඇතැයි මිරිහාන පොලිසියට පැමිණිලි කැර ඇත. කුණුහ 28 October 2011
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 17 යි ඩුබායි’හි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය 28 October 2011
කොරියා රැකියා වරම් ලද්දෝ බලපත්‍ර ක්‍රමය යටතේ දකුණු කොරියා රැකියා අවස්ථා ලබා ගැනීමේ මූලික සුදුසුකම වන කොරියා භාෂා ප්‍රවීණතා විභාගයෙන් මෙවර 9998 දෙනකු සමත්ව 28 October 2011
සිසිලියා කොතලාවලට තව වරෙන්තුවක් මහනුවර ශ්‍රී රාම් මූල්‍ය ආයතනයේ වංචා සම්බන්ධව නඩුවට සෙලින්කෝ අධ්යක්ෂවරියක වන සිසිලියා කොතලාවල මීළඟ දිනයේ උසාවි නොපැමිණියත් පැ 28 October 2011
ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පාකිස්තානයේ පළමු ඉනිම ලකුණු 403 කට සීමා කරති ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය ව 28 October 2011
පාකිස්තානය කඩුලූ 6 ට 373 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තෙවැනි දිනය වූ අද (2 28 October 2011
‘‘සුදු මිනීමරුවා‘‘ මැරුවොත් සල්ලි බටහිර ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර ආසන්න මුහුදේ සැරි සරන අඩි 10ක් පමණ දිග සුදු මෝරා මරා දමන්නකුට මුදලින් ත්‍යාග පිරිනැමෙන බව එරට ධීවර 28 October 2011
වැව යළි කැඩෙයි කන්තලේ අග්බෝපුර දිවුල්ගස්වැවේ බැම්ම මහා වැස්සෙන් දෙවැනි වරටත් කැඞී ගියේය. මේ නිසා මහා කන්නයේ කුඹුරු අක්කර 200ක් වගා කැර ගැනීමට නොහැක 28 October 2011
ගාලූ කොටුවෙ ඉතිහාසය සුරකි ඕලන්ද හා බි්රතාන්ය යුගයන්හි ගාලූ කොටුවේ ඉදිකළ පැරණි නිවාස 150 ක් සංරක්ෂණය කිරීමට ඇමෙරිකාව රුපියල් කෝටි 11 ක් වැය කිරීමට යයි. ශ්‍ර 28 October 2011
ත්‍රාසය - භීතිය - ශෝකය ඉතිරිකරමින් යතුරු පැදි ධාවක සිමොන්සිලි සමුගනී මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගවල බියකරුබව හා ශෝකජනක සිදුවීම් නැවතත් ලෝකයා ඉදිරියේ දිග හරිමින් ඉකුත් ඉරිදා (23) පැවැති මැලේසියානු ගෝන 28 October 2011
විරේකයෙන් කුඩු එළියට හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් ගිල කටුනායක ගුවන්තොටුපොළට ආ පාකිස්තානු කතුන් දෙදෙනකු මීගමුව රෝහලේ දී විරේකයකට ලක් කිරීමෙන් පසු එක් 27 October 2011
පාකිස්තානය කඩුලූ 4 ට 281 යි ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (2 27 October 2011
9300ක් කොරියා විභාගය සමත් කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන් 9998 දෙනක 27 October 2011
ජාතික ශූරී සචිනි ‘අධිවේගී’ චෙස් ශූරතාව දිනයි ශ්‍රී ලංකා චෙස් සම්මේලනය තුන්වැනි වරටත් සංවිධානය කළ ජාතික ‘අධිවේගී’ චෙස් ශුරතාවලියේදී ජාතික චෙස් ශූරී සචිනි රණසිංහ විවෘත කාන්තා ඉ 27 October 2011
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ගෙන් (202*) ද්විත්ව ශතකයක් වයස 13 න් පහළ ක්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර අද (27) පැවැති තරගයේදී ශාන 27 October 2011
පාකිස්තානය කඩුලූ 3 ක් දැවී 182 යි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි හි ස්පෝට්ස් සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (27) 27 October 2011
නඩු භාණ්ඩෙත් බීලා නඩු භාණ්ඩයක් ලෙස රස පරීක්ෂණයට යැවු කසිප්පු සාම්පලයක් බී අශෝබන ලෙස හැසිරුණු බව කියන රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවක වඩිවෙල් චන්ද්රන 27 October 2011
දිවි පෝස්ටරෙන් ලංකාව ඉහළට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජගත් සංචාරක සංවිධානය පැවැත්වූ වන සත්ත්ව පෝස්ටර් තරගයෙන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මේ වසරේ ඉහළම සම්මානය ද 27 October 2011
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026