නිට්ටඹුව අලවල නිවෙසකට පස් කන්දක් කඩා වැටීමෙන් මිය ගිය දැරියගේ මව ඒ ඩී සන්ධ්‍යා දින පහකට පසු කොළඹ ජාතික රෝහලේදී මිය ගියාය. ඇය දෙදරු මවකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් මොනතරම් දුකක්ද?(නු)
ශෝක ජනක සිදුවීමක් .එයාලට නිවන් සුව (ස)
මේ හැම විපත්තියක්ම පීඩා විදින්නේ දුප්පත් අසරණ මිනිස්සු (ස)
ඔබට නිවන් සුව! (නි)
මෙවැන් දේවල් අහන්න නොලබේවා. දෙන්නාටම නිවන් සුව ලැබේවා. (අ)
අම්මා කිව්වත් එකකෙනයි බොරු නැති (අ)