අනුරාධපුර පෙරියන්කුලම අශෝකාරාම විදුහල ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කඩ දෙකක් ඉදිකළැයි සැකපිට මධ්‍ය නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හා හිටපු උප සභාපති සරත් වීරසිංහ උතුරුමැද නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගක් අනුව අත්අඩංගුවට ගනු ලැබීය. අනුරාධපුර පුරාවිද්‍යා විශේෂ වැඩබිම් කළමනාකාරිනී ප්‍රියංකා අමරසිංහ මහත්මියගේ පැමිණිල්ලක් අනුව අත්අඩංගුවට ගත් ඔහු අනුරාධපුර සන්ධාන පළාත් පාලන මන්ත්‍රීන්ගේ සංවිධානයේ සභාපතිවරයාද වෙයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි දේශපාලන බලය..!(නු)
මෝඩ දේශපාලකයින් තම පක්ෂයද, තම දේශපාලකයින්ද අපහසුතාවයට පත් කරයි. (නි)
මෙය අර කලින් මහා ඇමතිගේ කෙනෙක් වෙන්න බැරිද? (නි)
නියම පොලිස් නිලධාරියෙක්නේ. අගය කළයුතු වැඩක්. (නි)
එතකොට රක්ෂිත තුල ඉදිකර තිබෙන අනවසර හෝටල් ඇතුළු ඉදිකිරීම් වලට මොකද කරන්නේ (ස)
අපි සන්තෝසෙන් ඉන්නේ දුක සෝකය දන්නේ ...... (ස)
මෙයා අරයාගේ හිතවතෙක්ද? (නි)
අනුරාධපුරයේ තිබෙන තැබෑරුම් වැහුවොත් නරකද? (නි)
කවදද අපේ දැල් ගෙදර එවන්නේ (අ)
මේ ගොල්ලෝ රට බද්දට අරන්ද? (නි)
ඔය වගේ අයට නිසි දඩුවම දී, රටට ආදර්ශයක් දෙන්න පුලුවන්නම් තමා වඩා වටින්නේ .බලමු දෙන ආදර්ශය . (අ)
ඔවැනි දේවල් කරන්නට තමා සල්ලි වියදම් කරල ඡන්දෙට ඉදිරිපත් වෙන්නෙ (අ)
අපේ රටේ මිනිස්සු කරන්නේ පිස්සු වැඩ (අ)
බලමු මෙයාට දෙන දඩුවම මොකක්ද කියල. හොර ඔප්පු හදල නොතිබුණොත් හොඳයි. (අ)
තරයේ අවවාද කොට මුදා හරිමු (අ)
මේ අයට ඉදිරි සතියේදී මාරුවක් ලැබේවිද ?? (ස)