ගැහැණුන් පැහැරගෙන බලහත්කාරයෙන් කෙලසා මරා ඔවුන්ගේ මස් ආහාරයට ගැනීමට සැරසුණු පොලිස් නිලධාරියෙක් කොටුකර ගැනීමට ඇමරිකා එෆ්.බී.අයි. පොලිසියට හැකි වූ බව එහි සහකාර පොලිස් අධ්‍යක්‍ෂ මේරිගැලිගන් පවසයි. මෑන්හැටන් දිස්ති‍්‍රක්කයට අයත් 26 වැනි පොලිස් බල ප‍්‍රදේශයේ රාජකාරී කළ ගිල්බර්ටෝවැලේ (28) පසුපස වසර හයක් තිස්සේ නිව්යෝර්ක් නුවර විශේෂ පොලිස් කණ්ඩායමක් ලූහුබැදි බවත් ඔහුගේ ජංගම දුරකථනයට රහසේ සවන් දුන් පොලිස් කණ්ඩායමට වැදගත් කරුණු රැසක් අනාවරණය වීමෙන් පසු මෙසේ ඔහු අත්අඩංගුවට ගත් බවත් එෆ්.බී.අයි. පොලිසිය කියයි. මිනී මස් කෑමේ දැඩි ආශාවකින් පෙළුණු මෙම පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ පරිගණකය පරීක්‍ෂා කළ එෆ්.බී. අයි. පොලිස් නිලධාරීන්ට දැක ගත හැකි වූයේ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දුෂණය කොට පසුව මරා දමා ශරීර කොටස් කෑමට කැමැත්තෙන් සිටි බව කියන කාන්තාවන් සිය දෙනකුගේ ඡායාරූප හා ලිපින විස්තරයි.
මෙම පොලිස් නිලධාරියා මෑතක ඔහු වැනිම ආශාවන් ඇතැයි සැක කළ හැකි මිතුරකුට යැවූ කෙටි පණිවිඩයකින් ඔහුගේ ආශාවන් විස්තර කැර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා සැරසිලා විතරයි. කරලා නැහැ නේද? (නි)
චිත්‍රපටවලින් පෙන්නන දේවල් දැං ඇත්ත වීගෙන යනවා..!(නු)
මේක ඇමරිකාවෙ ආශ්චර්යය..!(නු)
ලස්සන මුහුණයි, සිනාවයි .......පොඩි කාලෙවත් හම්බවුණානම් (ස)
ඉඩිඅමින් නරක පාලකයෙක් ඇත්ත.. ඔහු මිනීමස් කෑවෙ නැහැ.. ඔහුගේ විරුද්ධවාදියො හදපු කතාවක්.. ඉඩිඅමින්ගේ චිත්‍රපටියේ සෑම දෙයක්ම ඇත්ත නෙමෙයි.. සමහර දරුණු දේවල් අඩුවෙන් දාලා තියෙන්නේ..(නු)
සසර පුරුදු අතහරින්න බැහැ. (නි)
ලෝක විනාශයේ පෙරනිමිති වෙන්න ඇති. (නි)
ඇමරිකාව ලෝකෙම ලේ උරා බොනව එකේ එක්කෙන් ඔය වගේ දෙයක් කරන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. (අ)
ඉතාලිවල ඉන්නේ මිනි කන වෙන්නපු ගැහැණු. (අ)
මේ වගේ දේවල් දාන්න එපා හරිම ජුගුප්සාජනකයි (අ)
පනාගොඩ ඔයාගේ මොනවාද කැවේ. (අ)
මෙහෙම දේවල් වෙන්නේ කලාතුරකින්නේ.. නමුත් ගැහැණු මිනිසුන්ව නොමරා කනවානේ..!(නු)
මෙච්චර කාලෙකට නොකා හිටියේ මිනීමස් විතරයි. දැන් ඒකත් කන්න පටන් අරන්. ඉස්සරහට මිනිස්සුත් වදවෙයි නේද? (නි)
මෙයා පවු නේද? එයාගෙ වරදක් නැහැ. සමාජය තමයි වැරදි. (නි)
ඔයාලා මේ මොනවා කියනවද? ඒ ඩ්‍රැකියුලෙක්නේ. (නි)
හේමන්ත ඔයා අනුන්ගේ වැඩවලට අපහාස නොකර තමන්ගේ වැඩක් බලාගන්නවාද? අපිත් මේකේ ඔයාලගේ ආගම් නායකයාගේ කැමැත්ත වෙන්න ඇති කියලා කිව්වනම් ඔයාලාට කොහොම හිතෙයිද?(නු)
දම්මි..., ඩ්‍රකියුලලා මස්කන්නේ නෑ....(ස)
මම හිතාගෙන හිටියෙ මිනී මස් කන්නේ නොදියුණු ගෝත්‍රිකයෝ විතරයි කියලා.. ඒත් බලාගෙන ගියාම ශිෂ්ට සම්පන්න රටක කෙනේක මේ දේට යොමු උනේ මානසික රෝගයක් නිසා වෙන්න ඇති.!(නු)
අනේ මාවත් මරන් කන්නකෝ (ස)
රෝන්ග් ටර්න් සැබෑවෙයි..!(නු)
අයියෝ සල්ලි
කෙල්ලොන්ගෙන් බූට් කාපු කෙනෙක්ද කොහෙද ? (ස)
මගේ ගෑණිත් මාව මරන් කනවා. (නි)
මෙයාවත් මරලා ඒ විදියට තියාගෙන කන්න ඕන..!(නු)
මිනිසුන් ටික ටික තිරිසන් බවට පත් වෙමින් පවතිනවා.. ලෝක විනාශයක පෙර නිමිති....!(නු)
මෙයත් කියයිද මට මතක නැහැ කියලා..!(නු)
ගියආත්මෙ යකෙක් වෙන්ට ඇති...(නු)
අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තන්හාවක්..!(නු)
පුදුම මිනිස්සුනේ..!(නු)
මේ වගේ අය අපේ රටේ නොමැතිවීම සතුටට කරුණක්...!(නු)
මෙහෙමත් මිනීමස් කන මිනිසුන් සිටින ලෝකෙකයි අපි ජීවත් වෙන්නේ..!(නු)
මම මීට පෙර මිනීමස් කන මෙවැනි කථාවක් අහල තිබුනා උගන්ඩාවෙ හිටපු ජනාධිපති ඉඩි අමීන් ගැන.(නු)
කාන්තාවන් සමග තරහක් තියෙනවාද දන්නෙ නැහැනෙ..!(නු)
අපේ රටෙත් ඉන්නවා මස් නොකෑවත් අනිත් තිරිසං වැඩ කරන කණ්ඩායමක්..!(නු)
නිල ඇදුම් දාගත් යකෙක්ද කොහෙද?(නු)
අපිව ඉතිං නො-මරා කනවානේ..!(නු)
මෙය ප්‍රශ්නකාරීයි කියලායි මම හිතන්නේ.. මිනීමරුවෙක් එයා මරපු අය ගැන විස්තර එයාගේ පරිගණකයේ දානත්තා කියන දේ ගන මට සැකයි..එහෙම කළානම් එයාට බේරෙන්නෙ තියෙන්නෙ.. තියෙන හොදම ක්‍රමය ලංකාවෙන් උපදෙස් ගන්න එකයි..!(නු)
මෙයට සමාන චිත්‍රපටි ඕනෑතරම් තියෙනවා ඇමෙරිකාවේ. ඒවගේ පෙන්නන්නේ ඔය සිද්ධියම තමා.ගෑනුන්ව මරලා මස් කන ඒවා. තනිකර අපි ඔය බලන ෆිල්ම්ස් තමා අපරාධකාරයන්ට උදවුවක් වෙන්නේ. (නි)
දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙන්න ඇති. (නි)
කොහොමද කෑම කොලුවෝ? (නි)
ඈමරිකාවෙම හදපු“ රෝන්ග් ටර්න්“ ෆිල්ම් එකෙත් මිනීකන ඒවනෙ තියෙන්නෙ. ඒ ෆිල්ම් ඒකේ 5 වෙනි ෆිල්ම් එකත් ගිය අගහරුවාදා ආවා...(නු)
අන්තර්ජාලයේ චැට් කරලා විතරයි තවම මරල කාල නැහැ... (ස)
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ.. මිනිසාමයි ලොව තිරිසන් වන්නේ..!(නු)