ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරනු ලැබ කටුනායකින් දිවයිනට ආ 14දෙනාගෙන් කිහිප දෙනෙකු තංගල්ල පොලීසියට බාර දීමට නියමිතය. එම පිරිසේ කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා තංගල්ල උසාවියෙන් වරෙන්තු නිකුත් කර ඇතැයි කටුනායක ආරංචිමාර්ග කියයි. ඒ අනුව මේ පිරිස රැගෙන යාමට තංගල්ල පොලීසිය කටුනායකට එයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් අය මොනවට හරි සම්බන්ධ ඇති. (නි)
මදැයි ඉසුරු සොයා ගියා. දැන් ඉතිං සිපිරිගෙයි. (නි)
හොර දෙටුවෝ... (නි)
සමාවක් එපා (අ)
සමාව දෙනු මැන සමාව දෙනුමනා වරදක් වුවානම් (අ)
මෙන අපරාද කරලා ද දන්නේ නැ රටෙන් පැන්නේ (අ)
බෝට්ටුවේ හිටපු මිනිස්සුන්ට ගහලා මරා දැමුවෙත් මේ අයමද (ස)