පබෝදාට මංගල සීනු හැඬවේ ජනපි‍්‍රය නිලි පබෝදා සන්දීපනී සහ ව්‍යාපාරික සිදත් බණ්ඩාර අතර විවාහය පසුගියදා කොළඹ ජේක් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි. මෙම පි‍්‍රය 10 June 2012
විස්සයි විස්සයි ඉතාලියටත් යයි ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ විස්සයි විස්සේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පාදෝවා ශ්‍රී ලංකා ක 10 June 2012
පාන් ගෙඩිය අඩි 12යි බෙන්තොට හබරුගල හොරවල හන්දියේ එම් කේ චමින්ද (40) අඩි 12ක් දිග අඟල් හයක් උස හා පළල පාන් ගෙඩියක් නිපැදවීය. බේකරි හිමිකරු වන ඔහුට තවත් හය දෙන 10 June 2012
කලා වැව සිඳෙයි රජරට නියඟයත් සමග කලාවැව ජල මට්ටම අද පෙරවරුවේ අක්කර අඩි 11300ක් දක්වා පහළ ගියේය. අක්කර අඩි 10000 දක්වා අඩුවූ විට වම් සොරොව්වද, අක්කර අඩි 1000 දක් 10 June 2012
රැජන ජුබිලියට ලන්ඩන් විහාරෙත් තෝරා ගනී දෙවැනි එලිසැබෙත් මහ රැජන සිහසුනට පත්වී හැට වසරක් පිරීම සැමරීමේ ආගමික වතාවත් ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි. බ්‍රිතාන්‍යය 10 June 2012
වෙහෙරහේන පූජාභූමියක් වෙයි මාතර වෙහෙරහේන පූර්වාරාමය පූජා භූමියක් ලෙස රජය ප්‍රකාශයට පත් කළේය. ආරක්ෂක ලේකම් ඝොටාභය රාජපක්ෂ මහතා එහි ගොස් ආගමික වතාවත් පවත්වා සම 10 June 2012
කතකට තම නිවස දර සෑයක් වේ අම්බලංතොට මාමඩලේ ගෙයක් අද අළුයම ගිනි ගැනීම නිසා 65 හැවිරිදි කතක මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ කියයි. මෙ 10 June 2012
සිවුරෙ බලෙන් අධිවේගේ බලෙන් යයි අද අළුයම දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමෙන් අනවසරයෙන් ඇතුළු වූ කාරයක් ගාස්තු නොගෙවා කොට්ටාව පිවිසුමෙන් පිටත්ව ගිය බවත්, එ 10 June 2012
ආබාධිත රණවිරු එඩිය හරි ඉහළයි ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලිය යක්කල රණවිරු ඇපරල්හිදී පැවැත්විණි. අබාධිත සෙබළුන්ගේ කිලෝමීටර් 22ක් දුර රෝද ප 09 June 2012
ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 75 විශිෂ්ට ජයක් තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලබා ගත් ලකුණු 119 සහ තිසර පෙරේරාගේ දක්ෂ පන්දු යැවිම නිසා (44/6) තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ 09 June 2012
පාකිස්තානයට ලකුණු 281 ඉලක්කයක් සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී අද (09) ප 09 June 2012
නාවික හමුදා ක්‍රීඩකයෝ සී. එච්. පිල පරාජය කරයි නාවික හමුදා ක්‍රීඩකයෝ අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ වැලිසරදී අද (09) පැවැති තරගයේදී ලකුණු 29-13 කින් සී. එ 09 June 2012
සී. ආර්. පිල අවසන් මොහොතේ ජයගනී අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර යුද හමුදා ක්‍රීඩාංගණයේදී 09 June 2012
ත්‍රිත්ව විදුහල (30-24) කිංග්ස්වුඞ් පරදවයි මහනුවර ත්‍රිත්ව විදුහල් ක්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අද (09) පැවැති තරගයේදී ම 09 June 2012
විද්‍යා විද්‍යාලය (23-22) විද්‍යාර්ථ පරාජය කරයි ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ගල්කිස්සේදී අද (09) පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගා 09 June 2012
ශා. ජෝශප් විදුහලට පහසු ජයක් කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර අද (09* සී. ආර්. පිටියේදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ 09 June 2012
රාජකීය විදුහල් ක්‍රීඩකයෝ 25-21 කින් ශා. පීතර පරදවති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ වඩාත් තීරණාත්මක තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර 09 June 2012
ඊයම් කෑලි කිලෝව ලක්ෂ 12යි නිධන්වලින් ගත් රන් බව කියා මිනිසුන් රවටා රන් පැහැ ගැල්වූ ඊයම් කැබලි විකිණීමේ ජාවාරම අනුරාධපුරයෙන් ගම්පහටද පැමිණ ඇතැයි පොලීසිය කිය 09 June 2012
තව බසයක් පෙරළී 13ක් රෝහලේ බලංගොඩදී බසයක් පෙරළී 13 දෙනෙකු තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බවත් තුවාලකරුවන් අතර කාන්තාවන් හය දෙනෙකුද සිටින බවත් පොලීසිය කියයි. 09 June 2012
ශ්‍රී ලංකා පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 53 සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී අද (09) ප 09 June 2012
මොහොමඞ් සමී අද තරගයට නෑ පළමු එක්දින තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පාකිස්තානු වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් සමී (19/3) ආබාධයකට ලක්වීම නිසා මහනුවර පල්ලෙ 09 June 2012
බුද්ධංගල කැලේ ගින්නක් අම්පාර බුද්ධංගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 20ක් පමණ දැවී ගියේය. අම්පාර පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා නගර සභාව එක්ව ගින්න නිවා දැමීය. 09 June 2012
බසය පෙරැළී තිස් දෙදෙනෙක් රෝහලේ මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක් ලග්ගල කටුමානාඔය ප්‍රදේශයේ දී පෙරැලී තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය ක 09 June 2012
කබල් නැවේ තෙල් ඉවත්කරයි. දැවි තෙල් ටොන් 400 ක් සමග ගිලී යාමේ අවධානමට ලක්ව ඇති ටොමොප්ලෝ සියේරා නෞකාවේ තෙල් බත්තලක ටැංකියකට ඉවත් කිරීම ආරම්භ කළ බවා ශ්‍රී ලංකා වෙ 08 June 2012
ඉසිපතනයට 61-12 ක පහසු ජයක් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතිය යටතේ අද (08) සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී 08 June 2012
හැව්ලොක්ස් පිල 33 - 10 කින් පොලිස් පිල පරාජය කරයි ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලිය (2012) ආරම්භ කරමින් බම්බලපිටිය පොලිස් ක්ර 08 June 2012
ජනපති - පාප් වහන්සේ ලංකා ප්‍රශ්න ගැන කතා කරයි ශ්‍රී ලංකාවේ තිස් අවුරුදු විනාශකාරී යුද්ධයෙන් පසු ජාතීන් අතර සමගිය ඇති කිරීමටත් ආර්ථික හා සමාජ සංවර්ධනයටත් ගත් පියවර ගැන මහින්ද රා 08 June 2012
ජනපති පාප්තුමා බැහැදකී මහින්ද රාජපක්ෂ ජනපති රෝමයේ වතිකානයේ දී සොළොස්වන බෙනඩික් පාප්තුමාන් අද සිකුරාදා බැහැදුටුවේය. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද ජනපති සමග ස 08 June 2012
සම්බාහනයේ වෙන වැඩක් සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගල්කිස්සේ පවත්වගෙන ගිය බව කියන ගණිකා නිවාසයකින් තරුණියන් පස් දෙනෙක් ද කලමනාකරුවෙක් ද ඔහුගේ සහායකයෙ 08 June 2012
මළ දරුවා පෙට්ටියන් නැඟිට වතුර ඉල්ලයි නියුමෝනියා රෝගය වැළඳී මියගිය බවට මුලදී වෛද්‍යවරුන් තීරණය කළ නිසා කෙල්වින් සැන්ටෝස් නම් දෙහැවිරිදි බ්‍රසීල දරුවාගේ මළගමට සියල්ල 08 June 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026