වවුලන් එළවන්න ගිහින් සිව්දෙනෙක් රෝහලේ දොම්පේ පහළ මාපිටිගම රඹුටන්වත්තක වවුලන් එලවීම සදහා බදින ලද ලණුවක අධිබලැති විදිලි රැහැනක් දැවටී ගිනි ගැනීම නිසා පිළිස්සුම් තුවාල ලැ 13 June 2012
යතුරුපැදි හොරු දෙන්නෙක් කොටුවෙති කිරිඳිවැල හා අවිස්සාවේල්ල ප්‍රදේශවල දී යතුරු පැදි හතරක් සොරා ගැනීම සම්බන්ධයෙන් කිරිඳිවැල පොලීසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට 13 June 2012
පුංචි ටෝනාඩෝවක් මාතරට පනී මාතර, පොල්හේන, යටියන, කඩවැද්දුම වැනි පෙදෙස් හරහා හමාගිය චණ්ඩමාරුතයකින් අඩු ගණනේ ගෙවල් 40කට පමණ අලාභහානි සිදුවී යැයි ආපදා සහන නිලධරයෝ 13 June 2012
විලෝ ගහ පොලිසිය බේරයි බත්තරමුල්ල ලංකා බැංකුවේ ටෙලර් යන්ත්‍රයේ මුදල් කොල්ලකෑමට ගත් උත්සාහය අසාර්ථක වී ඇත්තේ අද අලූයම ඒ අසලින් ගමන් කළ තරුණයන් පස් දෙනකු 13 June 2012
පාකිස්තානුවන් අමාරුවේ දමන්න සජීව වීරකෝන්ට හදිසි කැඳවීමක් දකුණත් පිතිකරුවන්ගෙන් ගහණ පාකිස්තානු කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැත්වෙන තුන්වැනි එක්දින 13 June 2012
තව නැවක් මාගමට වාහන ගෙනෙයි වාහන රැගත් තෙවැනි නැව ද අද මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට සේන්දුවිය. සිංගප්පූරුවේ සිට වාහන 801 ක් රැගෙන ආ සිග්මස් ලීඩර් නැ 13 June 2012
රුහුණටත් සුළි සුළං අද අලූයම හම්බන්තොටට හා රන්නට හමාගිය සැඩ සුළඟින් පාසලක ද නිවාස 25 ක ද වහළ ගැලවී ගිය බව ප්‍රදේශවාසීහු කියති. 13 June 2012
සැඩ සුළඟක් මීරිගම වනසයි මීරිගම හරහා අද අළුයම හමා ගිය සැඩ සුළඟකින් කඩ සාප්පු හැට හැත්තෑවකට අලාභ හානි සිදු විය. නගරයේ ඇතැම් ගොඩනැගිලිවල වහල සුළඟට ගසාගෙන ගොස් 13 June 2012
බැංකුව කඩන්න අවුත් වෙඩි කා නසී අද අලුයම 2.30ට පමණ බත්තරමුල්ල පැලවත්තේ සෙත්සිරිපාය ඉදිරිපිට බැංකුවක් කැඩීමට ආ සොරුන් කල්ලියක සාමාජිකයකු පොලිස් වෙඩි පහරින් මිය ගිය බ 13 June 2012
ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ශ්‍රී ලංකාවට 7 වැනි ස්ථානය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (12) නිමා වු 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 15 ක් දිනා ගනිමින් චීනය ජයග්ර 12 June 2012
ඕස්ට්‍රේලියා යන්න ගිය 53 රිමාන්ඩ් හලාවත සිට ට්‍රෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී අත්අඩංගුවට ගත් 53 දෙනෙක් හම්බන්තොට මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමා 12 June 2012
රජයට නොයන බව ෆොන්සේකා කියයි තමා රජයට එක් නොවන බවත් රජයට එක් වෙතියි අසත්‍ය ප්‍රචාර ගෙන යනුයේ තම ගමන අඩාල කිරීමට බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මිහින්තල 12 June 2012
වසර 11 කට පසුව ශ්‍රී ලංකාවට සහය දිවීමෙන් පදක්කමක් වසර 11 කට පසුව ශ්‍රී ලංකාව 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහය දිවීමේ පදක්කමක් දිනා ගැනීමට සමත්විය. තරගාවලිය නිමාවට ප 12 June 2012
ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තරග තුනම ජය ගනිති චීනයේ හයියැන්ග් නුවරදී පැවැත්වෙන 3 වැනි ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේ අද (12) සහභාගි වු සියලූ තරග ජය ගැනීමට ශ් 12 June 2012
ශ්‍රී ලංකා විවෘත චෙස් ශූරතාව අනුරුද්ධට ශ්‍රී ලංකා චෙස් සංගමය සංවිධානය කළ ශ්‍රී ලංකා විවෘත චෙස් තරගාවලියේ (2012) ශූරතාව දිනා ගැනීමට ජී. සී. අනුරුද්ධ සමත්විය. බොරැල්ල මැගසින් උත 12 June 2012
සුළඟ දික්වැල්ලට අරියාදු කරයි (එස් ගලප්පත්ති- දික්වැල්ලේ සිට) - දික්වැල්ලේ උතුරු උරුගමුව හරහා හමාගිය සැඩ සුළඟින් ගස් ඇද වැටී ගෙවල් රැසක් කැඩී ගියේය. මාර්ග අවහිර විය 12 June 2012
පෙරටුගාමීයෝ කැට හොල්ලති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේල පක්ස අරමුදල් තර කිරීම වෙනුවෙන් කැට ව්‍යාපාරයක් කොළඹ කෙටුව දුම්රියපොළ ඉදිරිපිට දී අද පැවැත්විණි. ජාතික 12 June 2012
උසාවිය හිර ගෙදරින් එඩ්ස් වාර්තාවක් ඉල්ලයි මියගිය ඒඩ්ස් රෝගියකු සමග කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි බවට සැක කැරෙන සිරකරුවන් 220 දෙනකුගේ ලේ පරීක්ෂා කැර කඩිනමින් කරුණු වාර්ත 12 June 2012
කප්පම් කන්න ගියැයි ඇමැති ගෝලයකුට ඇප බෞද්ධයා රූපවාහිනියේ මාධ්‍යවේදී ප්‍රසන්න නාමල් බණ්ඩාර කුලතුංග මරා දමන බවට කප්පමක් ඉල්ලා රුපියල් ලක්ෂයක් ගනිද්දී සැකපිට අත්අඩංගු 12 June 2012
මාධ්‍යවේදියා නිදහස් තමා නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත්තැයි සන්ඩේ ලීඩර් මාධ්‍යවේදී ආතර් වාමනන් සොර්ණලිංගම් පොලිසියට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් 12 June 2012
ලක්ෂ 22ක් වතුරේ මුලතිව් තරැව්කරුවකට රුපියල් දෙලක්ෂය බැගින් ගෙවා යාත්‍රාවකින් පුත්තලමේ සිට ඕස්ට්‍රේලියාවට යෑමට සිටි බව කියන මඩකළපු තරුණයෝ 11 දෙනෙක 12 June 2012
ශී‍්‍ර ලංකා හිස්වැස්ම සජීවගේ අත පොවන මානයේ ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර හෙට (13 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී සජීව වීරකෝන් ශ 12 June 2012
මිණිපුර ළිඳට කණකොකා බැකෝවෙන් එයි බැකෝ යන්ත්‍ර යොදා පතල් කැණිම යළි ඇරඹිමත් සමගම රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල භූගත ජල උල්පත් සි`දී ළිංවල ජලමට්ටම් අඩුවී 12 June 2012
රනිල් චීන චාරිකාවක චීනයේ සතියක නිළ සංචාරයක යෙදෙන රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක, චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවර කාරක සභා සාමාජික හා ජ්‍යෙෂ්ඨ නායක ෂූ ය 12 June 2012
දඹුලු එළවළුත් ගිනි ගණන් රට පුරා එළවළු මිල වේගයෙන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන කියයි. මහවැලි ජලය නිකුත් නොකිරීම නියඟය, ආදි හේතු නිසා එළවළු නිෂ්පාදනය පහත 12 June 2012
ඉතාලි එල්ලේ ඉරිදා ඉතාලි ශ්‍රී ලංකා සහයෝගිතා සංවිධානය මෙහෙයවන එල්ලේ තරගාවලියක් ජූනි 17 වැනි ඉරිදා බ්‍රෙෂියා සාන්ත බර්තලමේයෝ ක්‍රීඩා පිටියේදී පැවැත් 12 June 2012
ඩී.එස්. සිසුවෝ සිකුරු බලති (කේ.ඩී.ජේ. නුගවෙල - මීරිගම සිට) - මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 05.06.2012 දින සිකුරු සංක්‍රාන්තිය නැරඹීමේ ක 12 June 2012
දෙහිවල දෙන්නාට ඇප සතුන් තිදෙනකුගේ හිස්කබල් අස්ථානගතවී යැයි සැකපිට රිමාන්ඞ් කර සිටි දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය කමණි කාන්ති ජයලත් හා වෛද්‍ය සහය 12 June 2012
විද්දෙ අලියට වැදුනෙ යාළුවට මැදිරිගිරියේ ගොඩපොත්ත මහයායේ කැලෑබද පෙදෙසක පැල්රකිමින් සිටි මිතුරකු වල් අලියකුට තැබූ වෙඩිල්ලක් අනෙක් මිතුරාට වැදී ඔහු මරුමුවට පත 12 June 2012
බොරු අයි.පී ලා පහකගේ වැඩ තහනම් පොලිස් පරීක්ෂකවරුන් ලෙස නිලඇඳුම් ඇඳ ව්‍යාජ මවා පෑමක් කළ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකුගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ් 11 June 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026