සබරගමු ලෙඩ වැඩිවේ සබරගමුව සරසවියේ අනධ්‍යයන වැඩ වර්ජනය සිදු වෙද්දී ඇතැම් සේවා සඳහා ආයතන සංග්‍රහය නොතකා තාවකාලික සේවකයන් බඳවා ගනිතියි එහි වෘත්තිය සමි 14 June 2012
මාස හයට කුඩුකාරයන් 19,000ක් මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟතබාගත් පුද්ගලයන් 19057 14 June 2012
පැරිස් කලා පහනක් නිවේ පැරිසියේ ශ්‍රී ලාංකික නාට්‍ය වේදිකාව ආලෝකවත් කිරීමට පෙරමුණ ගත් සුනිල් බණ්ඩාර මහතා කොළඹ දී අභාවප්‍රාප්ත විය. ටෙලිනාට්‍ය හා සිනමා නි 14 June 2012
අපුර මහා ඇමැති ලේකම් නීතිය කඩලා අනුරාධපුර ගල්කුලම දම්මදින්න මහා විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කේ.එම්. බණ්ඩාර මහතා දේශපාලන බලපෑම් මත නීති විරෝධී ලෙස මාරුකැර ඇතැයි තී 14 June 2012
යාපන වෛද්‍යවරු වැඩ වරති. යාපන රෝහලේ පිළිකා අංශය බාර වෛද්‍ය ටී. ජෙයකුමාර්ගේ නිවෙසට පෙර දින රාත්‍රියේ පිරිසක් පහරදී අලාභහානි කළැයි කියන සිද්ධියක සැකකරුවන් ස 14 June 2012
බල්ලා රැයක් අත දරුවා රකී පාලමක් යට කුණු ගොඩකට වීසිකර දමා ගිය සති දෙකක් වයසැති කූඩා දරුවකු සොයාගත් බල්ලෙක් පැය වීස්සකට අධික කාලයක් ඵම දරුවා රැකබලා ගත් පුවතක් 14 June 2012
බත්තරමුල්ල කොල්ලේ තෙවැනියා බාර වෙයි බත්තරමුල්ල ලංකා බැංකුවේ අසාර්ථක කොල්ලය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි හිටපු යුද හමුදා සෙබළෙක් ද මින් මද වේලාකට කලින් බාර විය. යුද හමුදවෙ 14 June 2012
දික්වැල්ල ගින්න වහා නිවයි දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්යාලයයේ විදුලි කාන්දුවකින් ඇතිවූ ගින්නක් ක්ෂණිකව නිවා ලොකු හානියක් වළක්වා ගැනීමට එහි නිලධරයෝ සමත් ව 14 June 2012
හිල්ටන් හෝටලයෙන් වැටි මැරේ කොළඹ හිල්ටන් ජෛයික් හෝටලයේ 18 වැනි තට්ටුවෙන් වැටි මළැයි කියන මාලදිවයින ජාතික මොහොමඩ් මියරාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්නැයි අද 14 June 2012
පාසල් බස්රථය පල්ලමේ කෑගල්ල පොල්ගහවෙල පාරේ පාසල් බස් රථයක් හා මංගල රථයක් ඒකිනෙක ගැටී බස් රථය අඩි තිහක් ප්‍රපාතයට පෙරලි ඇත සිසුන් 37 දෙනෙක් ද හෙදියක ද බ 14 June 2012
තුන්වැනි එක්දින තරගය විසඳුමකින් තොරය ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ පාකිස්තානු කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (13 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය විසඳුම 13 June 2012
ආසියා ඔලිම්පික් සභාපති ලංකාවේ කුවේට් රජ පවුලේ සාමාජිකයකු වන ආසියා ඔලිම්පික් කවුන්සිලයේ සභාපති සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සාමාජික ෂේක් අහමසඞ් ෆාඞ් අල්සබා 13 June 2012
ධර්ම දූත චාරිකාවක් අරඹයි ධර්මදූත චාරිකාවක් සඳහා තලල්ලේ චන්දකිත්ති හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ. ප්‍රථම දම් දෙසුම සති අන්තයේ දී ලන්ඩන් බෞද්ධ විහාරයේදී පැවැ 13 June 2012
සබරගමු පළාත් සේවක මාල කඩා රිමාන්ඞ් බූරුවා ගැසීම සඳහා උගස් කළ ත්‍රිරෝද රිය බේරා ගැනීමට රත්නපුර නගරයේදී ගුරුවරියකගේ රන්මාලයක් කොල්ලකෑ බව කියන සබරගමු පළාත් සභාවේ විගණ 13 June 2012
දමන නෙල්ලිකැලේ දැවෙයි අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර 40ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි. ගින්න නිමා දැමීමට පොලිසිය ද උත්සාහ කෙළේය. 13 June 2012
ඔලිම්පික් විකාශ තින්දුව ජුලි 29 ලන්ඩන් ඔලිම්පික් කී‍්‍රඩා සජීවි ලෙස විකාශනය කිරීමෙන් එම් ටී වී හා එම්.බී.සී. රූපවාහිනී වළක්වන ලෙස ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ඉල 13 June 2012
”එක්කෝ නඩු දානු; නැත්නම් ගෙදර යවනු” කිසිදු චෝදනා පත්‍රයක් ගොනු නොකර වසර හතරක් රිමාන්ඞ් භාරයේ රඳවා සිටින සැකකරුවන් හතර දෙනකු තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙස හෝ 13 June 2012
වැඩිහිටි කතකගේ කෝටියකට විද්දැයි ජෝඩුවකට නඩු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජනාධිපති නීතිඥවරිය වූ මොරිස් සෙනෙවිරත්න මහතාගේ සහෝදරියගෙන් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි අලූත් 13 June 2012
සුරාබදු නියාමක විහින් වළ කපාගනී ගංජා තොගයක් ළඟ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ලබාගත් බව කියන සුරාබදු නියාම 13 June 2012
නැගෙනහිර සභාවට තහනමක් ඉල්ලයි නියමිත කාලය ඉක්මවීමට පෙර නැගෙනහිර පළාත් සභාව විසුරුවා හැරීමට පියවර ගැනිම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ඡුන්ද දායකයෙ 13 June 2012
‘‘මම ජීවත් වෙන්නේ දරු දෙදෙනා වෙනුවෙන්’’ ඉර පායා... ඉර පායා..... අලූත් දවසකට අවපස සඳකට ඉර පායා.... ඉර පායා.... සමිතා එරන්දතී මුදුන්කොටුවගේ සුමිහිරි හඬ ගී ලොව සිසාරා හමා ආයේ ඒ අපූරු ගී 13 June 2012
සුරාබදු නියාමක විහින් වළ කපා ගනී ගංජා තොගයක් ළඟ තබා ගත් පුද්ගලයකු අධිකරණයට ඉදිරිපත් නොකර සිටීම සඳහා රුපියල් 50000ක අල්ලසක් ගත් බව කියන සුරාබදු නියාමක රුවන් ඉන්ද්‍රජිත 13 June 2012
මැගසින් කැරැලිකරුවනට නඩු කොළඹ මැගසින් බන්ධනාගාර කැරැල්ලක් ඇති කොට රුපියල් ලක්ෂ 48කට අධික පොදු දේපළ වලට අලාභහානි සිදු කළ බව කියන රැඳවියන් 58 දෙනාට එරෙහිව නඩු පැ 13 June 2012
කුඩු නඩුවේ වීඩියෝ පරස්සම් කරනු ජනප්‍රිය නිළියක වන ඇන්ජලා සෙනෙවිරත්නගේ පැරැණි ලිපියකට පොත් අස්සේ සඟවා ඉන්දියාවේ සිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ හෂිස් මත් ක 13 June 2012
කූඩ නැතිව එළවළු ගෙනා ලොරි නවයකට දඩ ප්ලාස්ටික් කූඩ භාවිතා නොකර එළවළු ප්‍රවාහනය කළ ලොරි නවයකට අද (13) මාලිගාකන්ද අධිකරණය රුපියල් 7500 බැඟින් දඩ නියම කළ බව පාරිභෝගික අධිකාරිය 13 June 2012
වසර හයකට පසු කොටි දෙන්නාට නඩු කොළඹ කොල්ලුපිටියේදී 2006 අගෝස්තු 14 වැනිදා ක්ලේමෝ බෝම්බයක් පුපුරවා ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් මරා දමන්නට තැත් කළැයි සැකපිට ක 13 June 2012
වීරකෝන් 151 වැනි එක්දින ක්‍රීඩකයා වෙයි ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ 15 13 June 2012
කාසියේ වාසිය පාකිස්තානයට - පන්දු රැකීම ශ්‍රී ලංකාවට සංචාරක පාකිස්තානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රීකට් තරගාවලියේ කෙළඹ කෙත්තාරාම ක්‍රීඩාංගණයේදී (13) දැන් ප 13 June 2012
ලංකාදීප වෙබ් අඩවි පුවතින් කපුගේ නඩුව ගොඩින් බේරෙයි මියගිය ගායක ගුණදාස කපුගේ මහතාගේ බෙන්ස් මෝටර් රථය සම්බන්ධ නඩුව සමථයකට පත්කරගන්නා බව මහර අධිකරණයේදී සඳහන් විය. කපුගේ පාර්ශ්වය වෙනුව 13 June 2012
මහ ඉඩෝරයක් එන පාටයි ජලධාරා ප්‍රදේශයට මෝසම් වැසි නොලැබීම නිසා මහවැලියේ ප්‍රධාන ජලාශ තුනක ජල මට්ටම අඩකටත් වඩා අඩුවී තිබේ. වාරිමාර්ග දේපාර්තමේන්තුවේ රජ 13 June 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026