බැංකු සේවක සමිතියේ නව නිලධාරයන්ගේ ක්‍රියා කාරීත්වය තහනම් කරෙමින් පනවා තුබූ අතුරු ආඥාව සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කෙළේය. සී.ජේ මඩවල හා එල්ටී.බී දෙහිදෙනිය විනිසුරුවරු මේ නියෝග කළහ. මේ අනුව හිටපු සභාපති අමරපාල ගමගේ විසින් නව සභාපති ඒ.කේ. බණ්ඩාරට එරෙහිව ලබාගත් අතුරු තහනම බල රහිත වෙයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි ඒත් ඇත්තයි. (නි)
අමරපාලට පිස්සු (ස)
ලලිත්, ඉතින් අපිට මොකෝ (ස)
පුදුම වැඩක්නේ. මේවා කොහෙන් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)