සරණාගතයකු විමේ ඉල්ලීම ප්‍රත්ක්ෂේප විමෙන් පසු වසර දෙකහා මාරක් ඕස්ට්‍රේලාවේ සිටි දෙමළ ජාතිකයකු. (42) සිය දිවි නසා ගැනිමට තැත් කළත් ඕස්ට්‍රේලියාවේ තිරණය වෙනස් වුයේ නැත ඔවුහු කී බොහෝ දෑ අසත්‍ය බව ඔස්ට්‍රේලියාව කියයි මෙවැනි ඉල්ලිම් කළ බොහෝ දෙනකුගේ ඉල්ලිම් ද ඔස්ට්‍රේලියාව ප්‍රතික්ෂේප කළේය
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ලංකාවට එන්න එපැයි? (නි)
ඩරුල්, ලෝකයෙන්ම කපටි අය ඉන්නේ ලංකාවේ කියලා අහලා නැද්ද? (නි)
මැරෙන්න තැත් කෙරුවා විතරනේ. එවන්න එවන්න මෙහාට. (නි)
අයියෝ සල්ලි
නදී, පණට ආදරේ නම් මෙහෙම කරගන්නවා යැ? (නි)
යුද්දේ ඉවර වෙලා ඒ හැටි කාලයක් නෑනේ . පණ බේරගන්න පැනල ගිය කෙනෙක් වෙන්න ඇති (ස)
බොරුවට වැඩි ආයුෂ නැ(ස)
ගවයෙක්...(ස)
තනි ඇහැට කඳුළු එනවා (ස)
මෙයාට මෙල්බන් නුවර ඉන්න ඉඩ දුන්නලු නේද ??(ස)
ඔය බොරුවට අනුකම්පාව ගන්න (ස)
මෙහෙදි මැරෙමුකෝ. (නි)
මේ වගේ අයට හොර පාරකින් හරි වෙන රටකට යන්න උදව් කරන්න. ජය අපිටයි ලංකාවේ...අතන මෙතන කොතන ගියත් ලංකාවේ (ස)
පේනවනේ අයියලගේ තරම. ගිය ගිය තැන සයිනයිඩ් කන්නමයි බලන්නේ..මෙයාලාව ගිහින් දාන්න ඕනි ඉතියෝපියාවට (ස)
හොද වැඩේ. රට පාවලා දෙන අයව දාන්න ඕනෑ හිරේට. (නි)
අපෝ ඕක කාටවත් අහු වෙන්නේ නැතුව කරගන්න බැරි වුණාද ?? (ස)
අනේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ඉන්දියාවේ අයත් මේ විදියට එලවල දාන්නකෝ (ස)
ප්‍රශ්නයක් නෑ. මෙහෙට ඇවිත්ම කර ගන්න (ස)
අපරාදෙනේ. ඇයි මැරෙන්න ඇරියේ නැත්තේ? (නි)
මැරෙන්න අරින්න (ස)