නීලාම් චණ්ඩමාරුතයේ බලපෑම නිසා අදත් ශ්‍රී ලංකාවේ මහ වැසි සහ දැඩි සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසයි. පුත්තලම දෙසින් හමාගිය සුළඟේ වේගය පැයට කිලෝ මීටර 50-60 පමණ බවත්, නිවාස 45 ට පමණ අලාභහානි වී ඇති බව ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.