කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්වෙන 6 වැනි ලෝක කැරම් ශූරතාවලියේ කාන්තා යුගළ ඉසව්වේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ජෝශප් රොෂිටා සහ චලනි ලක්මාලි මීට සුළු වේලාවකට පෙර සමත්වුහ. ඒ අනුව කාන්තා යුගල ඉසව්වේ ශූරතාව ඉන්දියාවට ද, අනුශූරතාව සහ තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට ද හිමිවිය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ඉන්දියාවේ කවීතා සෝමන්චි සහ පරිමාලා දේවි 25/8 ක් 25/22 ක ලෙස පරාජය කිරීමට රොෂිටා සහ චලනි සමත්වුහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොමහරි යම් තැනකට එන එක සතුටක්. (නි)