දකුණු කොරියාවේ වස් පින්කම ප්‍රධානම ථේරවාදි බෞද්ධ විහාරය වන යංජු, කරබි මහ බෝධි විහාරයේ වාර්ෂික කඨින පින්කම නොවැම්බර් 3 සහ 4 පවත්වන බව මහාබෝධි විහාරාධිපති දකුණු කොරියාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය වෙලන්හින්නේ වාචිස්සර හිමියෝ පවසති. ශ්‍රී ලංකාවේ සිට වැඩමවන ලද ජය ශ්‍රි මහා බෝධි ශාඛාව අබියස බෝධි පූජාව සෙනසුරාදා රාත්‍රි 7ට ද, ඉන් පසුව සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ද පැවැත්වේ. ඉරිදා දහවල් සඟසතු දානය සහ කඨින චීවරය පූජා කැරේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම බෞද්ධයන් වශයෙන් අපි ආඩම්බර වෙනවා .කොරියාවේ වෙසෙන ඔබ සියළු දෙනාට බුදු සරණයි(ස)
මෙවැනි උතුම් දේවල් කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි. මෙවැනි බෞද්ධ රටවල් තිබීම වාසනාවක් (ස)