කොළඔ මිගමුව ප‍්‍රධාන මාර්ගයේ රිලඋල්ල හන්දිය අසල මාර්ගයට ගසක් කඩා වැටිම හේතුවෙන් වාහන ගමනාගමනය ට අවහිර සිදුවි ඇති බව කඳාන පොලිසිය කියයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මීගමු පාරෙත් ගස් වැටිලා
සිල්වා Wednesday, 31 October 2012 11:19 PM
මින් පාඩමක් ඉගෙනගෙන අවුරුදු 100/200 පරණ ගස් කපා දාන්න. (ස)
චන්ද්‍රසිරි Thursday, 01 November 2012 12:58 AM
වැස්ස වැස්ස වැස්ස... (නි)
රන්දි Thursday, 01 November 2012 01:27 PM
ගස් ටික වැටෙන්නේ නැති නිසා තමයි කපලා නැත්තේ ...(ස)
පෙරේරා Thursday, 01 November 2012 10:20 AM
වැස්සට ගස් යට සිටීම භයානකයි (ස)