කල්අඩිය, කොට්ටුකච්චිය, පල්ලම, මුන්දලම, තබ්බෝව ආණමඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට ද පුත්තලමේ ප්‍රදේශ කිහිපයකට ද අද සවස 6.ට පමණ මහා වැසි සමග හමාගිය දැඩි චණ්ඩ මාරුතයෙන් ගස් ඇඹරී ගියේය. ස්ථාන රැසකම ගස් ද විදුලි රැහන්ද කඩා වැටිණි. බොහෝ පළාත්වලට විදුලිය ඇන හිටියේය
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියල්ල අනිත්‍යයයි. (නි)
සුළං හමලා ගස් ඇද වැටිලා වැව්ත් පිරිලා බැමිත් කැඩිලා ගෙවලුත් කැඩිලා විුදලිය නිවිලා බජටුත් එනවා අද වැඩ දාලා.... (නි)
අපිනම් අඔරන්නේ ලණු (ස)