කහවත්තේ කොටකෙතන කාන්තාවක කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලිසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
කහවත්තේ කොටකෙතන කාන්තාවක කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ටික්කත හොයලා බලන්න වෙයි.මේක පිටිපස්සේ ආගම් ප්‍රශ්නයක් තියෙන්නත් බැරි නැහැ. (නි)
සීඅයිඩී කට්ටියට තව මාසයක් කල් දුන්නා නම් මේවා මෙහෙම වෙන්නෙ නැහැ. (නි)
අහෝ කහවත්ත! අනේ මෙහෙම අපරාධ? (නි)
ගමේ ආරක්ෂාව අපේ හාමුදුවරුන්ට දුන්නානම් හරි. (ස)
කුඩු විකුණන්න මිනිස්සු මරන්න එපා (ස)
මේ අයව හොයලා එල්ලුම් ගස් අරින් ඕනි (ස)
අර බෙදා දුන්න නලා කෝ..!(නු)
පොලිස් මුරපොලක් තියෙනවා නේද? මිනිස්සු දැන් මිනී මරන්න බය නැහැ. ලංකාවෙ නීතිය ශක්තිමත් වෙනකම් මේ වගේ අපරාධ නවතින්නෙ නැහැ. මිනිස්සු මරන එක දැන් විහිලුවක් වෙලා. මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කළ යුතුය. මේ තියෙන්නෙ අපරාධ රැල්ලක් නොවෙයි, අපරාධ සාගරයක්. දැන්වත් සීතල කාමරයෙන් එළියට ඇවිත් බලන්න... (නි)
මේක කරන්න ඇත්තේ අර ප්‍රාදේශීය සභා මන්ත්‍රීෙග් කට්ටියම වෙන්න ඕන.. එයා නිතරම පොලිසියට අභියෝග කරන කෙනෙක්.. වෙනත් අයට අහිංසක කාන්තාවන් මරන්න ඕන කමක් නැහැ.!(නු)
නීතියක් නැද්ද
දැන් ලංකාවේ මිනිස්සු මේ තරම් අමානුශික වේලා තියෙන්නේ ඇයි (ස)
මේ ගමට ආසන්න ඉතා ආදර්ශවත් ගමක් තියෙන බව ආරංචියි.. එහි පන්සෙලේ ස්වාමීන්වහන්සේලා මූලිකවී කටයුතු කළ නිසයි ගම හොද උනේ? එම ආදර්ශය පිළිපැද්දොත් නරකද? එයාලගෙන් උදව් ලබා ගන්න..!(නු)
මේ පළාතට මුරපොළවල් 1000ක් දැම්මත් මිනිස්සුන්ගෙ විකෘති වෙලා තියෙන මනසවල් ප්‍රකෘති කරන්න මොනව හරි කරන කම් මේවා වෙන එක වළක්වන්න බෑ. පොලිසියටත් පළාතෙ හැම ගෙදරක්ම ඇතුලෙ වෙන දේවල් ගැන, හැම වත්තක්ම අහුමුලු වල වෙන දේවල් ගැන එකින් එකක් නෑර පැය 24 පුරා ඇහැ ගහගෙන ඉන්න එක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. මම කියන්නෙ ආද්‍යාත්මික දියුණුවක් ඇති කිරීම තමයි එකම පිළිතුර. බුදුරදුන් විසාල මහ නුවර තුන් බිය දුරු කළේ වෙන විදිහකට නෙමෙයි නෙ.(ස)
මෙච්චර හරියක් වෙලා තියෙද්දිත් මේ කාන්තාවත් තනියෙම ද ඉඳලා තියෙන්නෙ? ඇයි මේ මිනිස්සු මෙච්චර මෝඩ විදියට හැසිරෙන්නෙ? (ස)
මරණ දඩුවම නැති නිසා තමයි මේ සේරම වෙන්නේ (ස)
කවදත් අන්තිමට පිහිට වෙන අපෙ රටේ දුප්පත්ම කොල්ලෝ ටික ඔය පැත්තට දැම්මා නම් ඕක නවත්තන්න පුලුවං - ශ්‍රී ලංකා ආමී.....(ස)
මේ කවුද? මොනවද මේ කරන්නේ? (නි)
රංග කිව්වත් වගෙ එක කතකට එක සොල්දාදුවෙක් ගානෙ දාමු ආරක්ෂාවට. ..(ස)
කහවත්ත කියන්නේ මැණික් පුරයක් (නි)
පරීක්ෂණ නොමග යවන වැඩක් නේද ..(ස)
කොපමන ආරක්ෂාව දුන්නත් ඒ හැම දෙයක් මැද පුංචි අභිරහසක් තියෙනවා. ඇත්තම කිවුවොත් මට ඒක කියන්න ඉඩ මදි. මොකද මම ඔය කියන කහවත්තට ආවේ 2011 අවුරුද්දේ මැද. මම දැනටත් ඔය කියන පරිසරයේ තමයි ජීවත් වෙන්නේ. (නි)
මේක කරපු කෙනාට හොදක් නම් වෙන්න එපා. (නි)
අයියෝ මෙකක්ද මේ ගමක් ද තිරිසන් කලවක් ද(අ)
උදේ හවස පිරිත් අහන රටක් නේද මේක..මොකද මිනිස්සු මෙච්චර දරුණු (ස)
අයියෝ මේ මොකද බුදුන් වැඩිය රටට වෙන්නේ.. මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතුයි.. එසේ නොමැති උවහොත් මෙවැනි අපරාධ ලංකාවට තවත් සිදුවීමට ඉඩ ඇත. මැදපෙරදිග නීති ක්‍රමය ලංකාවට ටික කාලයකට හෝ ආදේශ කළ යුතුයි.. දඩුවම් දීමෙන්ද මේ ගැටලු විසදිය නොහැක. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුයි..!(නු)
දැන්වත් මිනීමරුවන්ව අල්ලන්න පටන්ගත්තොත් හොදයි.. නැත්නම් මේක සෙල්ලමක් වෙයි..!(නු)
වෛරයෙන් වෛරය නොසන්සිදේ... (නි)
මොකද්ද සමන්දෙවි හාමුදුරුවනේ මේ වෙන්නේ (ස)
මේකත් අර කුඩු ලොක්කගේ වැඩක් වෙන්න ඇති .(ස)
ඉ්සසර "කහවත්තේ මැණික්" දැන් "කහවත්තේ මිනීමැරුම්"..... (නි)
ඉස්සර කහවත්තේ මැණික්. දැන් කහවත්තේ මිණිමැරුම් (ස)
හොද දෙයක් නම් නෙමෙයි. (නි)
මොකක් (අ)
ඔය නෑ නෑ කිව්වට මම නම් කියන්නෙ ඔය පළාතේ මොකක්ම හරි ගුප්ත බැල්මක් තියෙනවාමයි. (ස)
නඩුවේ තීණ්දුව ලැබෙද්දී තව කීයක් මැරිලා තියෙයිද දන්නෙ නැහැ. (නි)
පහුගිය අපරාධ වලට දඩුවම් දෙන්න ප්‍රමාද වැඩියි. ඒකයි මේ. (නි)
අපරාදේ පොලිසියට දුන්න කිරිබත් ටික. (නි)
කෝ අපේ ආරක්ෂක නිලධාරීන්? කිරිබත් කවලා අපි බලාපොරොත්තු වුණේ මේකද? (නි)
එක්කො මේ ගමේ අයගේ මොළේ අවුලක් තියෙනවා වෙන්න පුලුවන්. නැත්තම් මොකක් හරි නොපෙනෙන බලවේගෙකින් මෙයාලගෙ මොළේ අවුල් කරනවා වෙන්නත් පුලුවන්. ඔය පැත්තට යවන්න හොඳ කට්ටඩියෙකුයි මනෝ විද්‍යාඥයෙකුයි. (නි)
මේක නම් මේ ගමේ පූරුවේ කරුමයක්ද කොහෙද? (නි)
යකෝ මේක මාර වැඩක්නේ. ඔක්කොම අර හිරේ ඉන්න කෙනාගේ වැඩ කිව්වා නේද? ආයෙත් එයා වැඩ පටන් අරන්ද? (නි)
කහවත්තේ ඉන්නේ මොන ජාතියේ කට්ටියක්ද? (නි)
මොකද මේ වෙන්නේ? ගමට ආරක්ෂාවට පොලිසියෙන් දාලනේ තියන්නේ. මේ මිනිස්සු කවුද? ඇයි මෙහෙම කරන්නේ. (නි)
මිනීමරන කල්ලිය තවම නිදැල්ලේ. (නි)