ශ්රී ලාංකික තරුණියක විවාහ කර ගැනීම පිණිස ඉන්දීය යුද හමුදාවේ මේජර්වරයකු සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එරට නීතියට අනුව ඉන්දිය යුද හමුදා නිලධාරියකුට විදේශිකයකු විවාහ කර ගත හැක්කේ එම තැනැත්තා ඉන්දියා පුරවැසිභාවය ලබා ගත හොත් පමණී. කෙසේ වෙතත් විකාස් කුමාර් නැමති මෙම මේජර්වරයාගේ පෙම්වතිය වන රණමාලි ගුණරත්නය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං රස්සාවෙන් ඉවත් වුණහම බිරියට තනියෙන් පුරවැසිභාවය ලැබෙනවද? (නි)
ලංකාවේ මේජර්ලා නිලයටයි, ජීවිතයටයි දෙකටම සමුදෙද්දී, මේවා මොනවද? (නි)
කරගත් මෝඩකම ගැන පසුවට දුක හිතෙයි. (නි)
ස්තූතියි මේජර්. (නි)
මේ දවස් ටිකේ මේජර්ලාට අපලයි. (නි)
ගෑණු කෙසේ වෙතත් මේජර්ලා නම් විශ්වාස කරන්න අමාරුයි අද කාලේ. මම මේ කියන්නේ හැමෝටම නෙමෙයි. තොප්පිය හරියන අයට. (නි)
මේජර් පස්සේ කියාවිද දන්නෙ නැහැ ලංකාවේ කාන්තාවක් බැන්දේ නැහැ කියලා (නි)
මෝඩකමට බෙහෙත් නෑලු. (නි)
ජයවේවා
වීර් සාරා... (නි)
පෘතුගිසි කාලේ වගේ අපේ කෙල්ලන් පිටරට යවලා බලමුද? (නි)
මේජර්ලා කොහොමත් අවංකව ආදරය කරන්න දන්න අය (ස)
රෝ ඔත්තුකාරයෙක්වද්ද? (නි)
මේ දෙන්නා බැඳලා කොහෙද පදිංචි වෙන්නේ (ස)
රනමලීගේ හදහනේ කියපු දේ හරි වගේ.. ඔයා බදිනවානම් බදින්නේ ලංකාවෙන් පිට..!(නු)
ඇත්තටම දුකයි.. රනමාලි ඔබගේ පරම්පරාවෙන් මින් ඉදරියට බිහිවන්නේ සිංහලයන් නොව ඉන්දියානුවන්...(නු)
මේ තරුණය නම් සත්‍ය ප්‍රේම බෘන්ග රාජයෙක්..නැත්නම් ගෑනු ළමයා වෙනුවෙන් තනතුරු අතහරීවිද ?? මේ දෙන්නටම සුබ පැතුම් (ස)
වෙන මුකුත් නෙමෙයි මේජර්ට පිස්සු (ස)
ආදරය සත්‍යයක් (ස)
ලංකාවේ කාන්තාවන්ගේ අනුපාතයට පිරිමින් මදි. ඒ නිසා මෙවැනි තීරණයක් ගත්ත එක හොදයි.. තව පුරප්පාඩු තියෙනවා..!(නු)
අයියෝ සල්ලි
එන්න එන්න ලංකාවේ කෙල්ලෝ වසයි....අපි ට්‍රයි කරන්නේ ඉන්දියාවේ කෙල්ලොන්ට (ස)
කොටි කාන්තාවක්ද දන්නේ නෑ (ස)
නියමයිනෙ..... (ස)
මම ඒ දෙන්නාටම සුබ පතනවා (ස)
ඉන්දියාවේ කෙල්ලෝ නෑ වගේනේ (ස)
නියම ප්‍රේමයක් , වාසනාවන්ත කෙල්ලෙක්, විවාහය අති සාර්ථක වේවා (ස)
ප්‍රේමය නමින් කැපකීරීම් කල ඔබට ප්‍රීතිමත් යුග දිවියකට ආසිරි. " අසිරිමත් වූ දෙයකි මෙලොව ප්‍රේමය නමිනා......නෙක ඉසුරු, රජ ඉසුරු හරිති නෙක දනෝ....'සිංහබාහු ' (ස)
අපරාදේ රස්සාව (ස)
හිත ගිය තැන මාලිගාව...මට අසෝක මාලා කතාව මතක් වුණා , දෙන්නාටම සුබ පැතුම් (ස)
ගැහුණු විශ්වාස කරන්න එපා (ස)
දිව නුහුරු බසින් පෙම්කවි කී කුරුල්ලාට වශී වී...කපුගේ මහත්තයගේ සිංදුවත් මතක් වෙනවා මේ හදිස්සියේ (ස)
ජයා ,මෙවැනි පහත් ආකල්ප සමාජගත කිරීම ඉතාම සාහසිකයි. (ස)
දෙයියෝ සාක්කි (ස)
ඉන්දියාවටම ඔක්කොම දෙන්න (ස)
මෙහේ අය ඔක්කොම ඉන්දියාවට යවලා අපිට බඳින්න ඉන්දියාවෙන් කෙල්ලෝ ගෙන්න ගත්තානම් හරි නේද ..? (ස)
පව් මේජර් කෙල්ලව විශ්වාස කරලා ජොබ් එක නැති කර ගත්තා , ගැහැණු විශ්වාස කරන්න එපා මහත්තයෝ (ස)
නියම ආදර වන්තයෙක් (ස)
මෙයාට ගුරු පත්වීමක් දීලා ක(ර්)නල් කෙනෙක් කරමු (ස)
ප්‍රේමය තුලින් බාධක නැත හඳුනන්නේ ඔබ දෙපලටත් යස ඉසුරියි ගෙන දෙන්නේ එඩ්වඩ් අටවැන්න සිම්ප්සන් අත දුන්නේ මහ බඹ නලළෙ කෙටුවේ කව්දැයි දන්නේ (ස)
සත්‍ය පේ‍්‍රම බෘංග රාජයා (ස)
ප්‍රේමය නම් මනරම් ..... (ස)
ලංකා මාතාවගේ උදාර කාන්තාවක්! (නි)