මීට මද වේලාවකට පෙර ඇතිවූ දැඩි සුළං තත්ත්වයකින් නාගොඩ නිවාස 25 ට, මාපලගම නිවාස දෙකකට හා හික්කඩුවේ නිවසකට හානි සිදුව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම සුළඟින් ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වහළට ද හානි සිදුව තිබේ. බදුල්ලට ද දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අපිට ආවේ නෑනේ.. දැන් ද උනේ ? (ස)
මෙහෙමත් මිනිස්සු (ස)
කාල-ගුණේ කීවේ වෙන්නේ උතුරට, සිදුවුනේ දකුණේ. (ස)
කොහොමත් පරිස්සමෙන් දැහැමින් කාලය ගතකරන්න වෙයි. ලෝකය එන්න එන්නම දරුණු ව්‍යසනයකට ලක්වෙනවා... (ස)
සොබාදහමට ගරු කරනු මැනවි. අප සිටිනුයේ අස්ථාවර ස්ථානයක බව සලකන්න. අද ඇමරිකාවට වෙලා තියන විපත බලන්න. නියාම ධර්ම ජයගත හැකි මගක් නැත. හැමටම තෙරුවන් සරණින් විපත් නොම වේවා! (ස)
වැස්ස වළාහක දෙවියන් කම්පා වෙලා . දුරාචාර්‍ය වැඩි නිසා . ඇමරිකාවට මේ දේ වෙන්න තිබුණ දෙයක් (ස)
හේමන්ත ඔබ හරි , කොහොමත් මේ වකවානුව තුල දැහැමිව හැසිරෙන්න (ස)
කාලගුණයත් දුප්පත් අපිටම කෙනෙහිලිකම් කරනවා (ර)
කෝ මේ කාළගුණ අනාවැකි කියන මහත්වරු? (නි)