වැල්ලවත්තේ මැණික් ව්‍යාපාරික මෙහොමඩ් ගවුස් මොහොමඩ් සුලෙයිමාන් සුර්පික් බොරු ආචාර්ය උපාධියක් ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පොලිසියට නියෝග කෙළේය. මෙය පළිගැනීමේ චේතනාවෙන් කළ පැමිණිල්ලකියි ව්‍යාපාරිකයාගේ නීතිඥයෝ කීහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඕන තරම් බොරු ආචාර්ය උපාධියකාරයෝ ඇතිනේ. ඇයි මෙයා ගැන විතරක් පැමිණිලි. (නි)
මැණික් විකුණන්න උපාධි ඕනිද ?? (ස)
උපාධිය දුන්නේ කවුද ?? (ස)
අනේ අනිත් අයත් අල්ලන්නකෝ (ස)
මෙයා වැල්ලවත්තෙ නොවී අර පැත්තේ උනානන් අල්ලයි වලිගෙ.(ස)
පොඩි මිනිස්සුන්ට තමා නිතරම කොක්ක... අර වැස්සකටවත් ඉස්කෝලේ නොගිය අයටත් ලැබිල තියෙන්නේ අචාර්‍ය පට්ටම්...(ස)
ඔවු රිස්වාන්, පිටරට ළමයි අපේ රටට ඇවිල්ලා ඉගෙනගන්නේ අපේ උපාධියට තියෙන ගෞරවය හින්දා තමයි. (නි)
මීට වැඩිය හොද නැද්ද ඔය ආණ්ඩුවේ කාර්යාල වල සහ සංස්ථා පුටුවල වැජඹෙන්නන්ගේ උපාධී සහතික පරීක්ෂා කරලා බැලුවොත්? (නි)
ඉන්දියාවේ උපාදි කට්ටිය සවුදියේ කම්කරු වැඩත් කරනවා. හේතුව අපේ ලංකාවේ උපාධියට තිබෙන වටිනාකම එහෙට නැහැ. එමනිසා අපගේ උපාධියේ තත්ත්වය රැක ගත උතුයි. (ස)
ඔන්න මමනම් නෙමෙයි. මාවනම් අල්ල ගන්න එපා (ස)
බයේ බැහැ අප්පා... (නි)
කැළණියේ ආචාර්‍ය උපාධිය ගැන හොයන්න කව්රුත් නැද්ද?(නදී)
මේවගේ හොයලා බලන්න ඕනි ආචාර්‍යවරු තවත් ලංකාවේ ඉන්නවා (ස)
ඒක තමා දෙවියන්ගේ කැමැත්ත. එය වැඩ කරන්නේ එකට අනුවයි. (අ)
මෙයට වඩා සෙවීමට දෑ බොහෝ ඇත (ස)
අයියෝ සල්ලි
ආවට ගියාට මේවා දෙන නිසානේ මේවගේ වටිනාකම් නැතිවෙලා ගිහින් තියෙන්නේ. මේවට ප්‍රමිතියක් හදන්න (ස)
අල්ලනවනම් හැම ආචාර්‍ය කෙනෙක්ම අල්ලන්න ඕනි (ස)
එතකොට අපේ අර බොරු ආචාර්යතුමා? (නි)
එහෙම ආචාර්ය උපාධි ගත්ත කී දෙනෙක් නම් අද අපේ රටේ ඉහළින්ම වැජඹෙනවද? (නි)
මුදලට උපාධි ගන්නේ නැහැ උපාධිය විකුණන් කන්නෙ නැහැ නැහැ නැහැ නැහැ නැහැ අපේ රටේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
එතකොට කවුද මේ පැමිණිල්ල කරලා තියෙන්නේ? (නි)