නොකඩවාම වාගේ පවතින වැස්සෙන් තම එළවළු නෙළන්නටත් ප්‍රථම කොරටුවේම කුණු වී යතියි දඹුලු ගොවියෝ කියති. මේ නිසා ආයෝජනයත්, බලාපොරොත්තු ආදායමත් දෙකම අහිමි වී යයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැතුවත් බැරි ඇතුවත් බැරි වැස්ස !! (ස)
පව් අසරණ මිනිස්සු . වන්දියක්වත් දෙන්න බලන්න (ස)
මේකටත් ජනාධිපති තුමාට දොස් කියාවි (ස)
අපි සල්ලි දීලා හරි එළවළු ගන්නේ මෙයාලා වවන නිසානේ...ඒ නිසා මේ අයව දිරි ගන්වන්න ඕනි (ස)
දුප්පතුන්ටමයි මේ වගේ කරදර හැමදාම (ස)
කොහොම හරි එලවළු ටික කොළඹට ගෙනාවනම් කොච්චර හොඳද? (ස)
ජෝන් කරන වෑඩ වලට ජනාධිපති තුමාට දොස් කියන්නෙ නතුව ගුණ ගයනා කරන්න (ස)
වවන්නෝ දිනන්නෝ කියන්නේ ඕකට තමයි. (නි)
මිනිස්සුන්ගේ මනුස්සකම නැතිවීම, රටේ අපරාධ වැඩිවීම, අයහපත් පාලනය වැනි දේවල් නිසා දෙවියොත් කෝපවෙලා ඇත්තේ.(වි)
පව් අසරණ මිනිස්සු , ඒ උදවියට අත දෙන්න වැඩ පිළිවෙලක් නැද්ද ?(ස)
අහිංසක ගොවීන්ට පිහිටක් වෙනවනම් අපිත් කැමති. (ර)
ජෝන් දැන් කඩේ ගියා ඇති. අහිංසකයන්ට කරදර වෙනකොට සමච්චල් කරන්න එපා. (නි)
ගොවියන්ට රක්ෂණ ක්‍රමයක් නැද්ද? නැත්නම් අනිවාර්යයෙන් ඒක පටන් ගනිමු. (නි)
අපේ රටේ තියෙන්නෙම ගසාකන රක්ෂණ. (නි)