වසර 200ක් පැරැණි දික්වැල්ල නුග ගස අද කඩා වැටුණේය. දික්වැල්ලට පිවිසීමේ මං සලකුණක් වූ මෙම නුග ගස කපා ඉවත් කිරීමට පොලිසිය සහ ප්‍රාදේශීය සභාව පියවර ගත්තේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනපොට හොඳ නෑ වගේ ..........වෘක්‍ෂ දේවතාවන්ටත් ඉන්න හිටින්න තැන අහිමි වෙලා........... (ස)
දික්වැල්ලටම ඉතාම වටිනා මහ නුග ධුම බලස්කි එහි සිත් සේම පා ර දිගේ....... (ස)
නුග ගහ ගැන කියන්නේ මෙ වාහනේ ගිය අයට මොකද වුනේ එක ගැනත් කීවනම් නේද හොද (ස)
සුනාමියෙන් ජිවිත ගණනාවක්ම බෙර ගත්තේ මේ නුගගහ නේද ?(වි)
ලෝකයේ හැටි එහෙම තමයි. කිසිම දේකට නීතියේ පැවැත්මක් නැහැ. (නි)
අයියෝ සල්ලි
සියලු දෙය අනිත්‍යයි.