වෙළෙඳ සේවා ක‍්‍රිකට් සංගමය මෙහෙයවන 20 වැනි වෙළෙඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ ලීග් ක‍්‍රිකට් තරගාවලිය හෙට (27 වැනිදා) ආරම්භ වේ. ලීග් තරගාවලිය ආරම්භ කරමින් සෙලාන් බැංකු පිල සහ සම්පත් බැංකු පිල අතර මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී ද, මාස් යුනිචෙලා පිල සහ එදිරිසිංහ ට‍්‍රස් ඉන්වෙස්මන්ට් පිල අතර තරගය බ්ලූම්ෆීල්ඞ් ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකෙන් අපිට වැඩක් නැහැ. (නි)