කොළඹ කෞතුකාගාර සොරකමේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයා මීගමුවේ සංචාරක හෝටලයක පෙදරේරුවෙක් ලෙස වැඩ කරමින් සිටියදී රහස් පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් අද අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.
කටුගේ සොරකම හැර තවත් සොරකම් රාශියක් ඔහු විසින් සිදුරක ඇති බවටත්, ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 200ක් පමණ වන බවටත් තොරතුරු ඇතැයි පොලිස් ආරංචි කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙවලයෝ සෙවල හලයි (අ)
නඩු තීන්දුව දෙනකල් කට්ටිය එක එක මත වලට බැහැගන්නෙ නැතුව හිටියොත් හොඳ නැද්ද? මොකටෙයි නිකම් ලේ රත් කරගන්නෙ... (නි)
නියමයි. අල්ලලා දෙකක් දෙන්න තියෙන්නේ අනෙක් හොරුන්ටත් උණ ගැනෙන්නත් එක්ක. (නි)
නියම හොරා තවම අහුවුණේ නැහැ. බලන්නකෝ, තව ටික දවසකින් කියන්නෙ නැද්ද කියලා ඇප දුන්නා කියලා. (නි)
දැඩි දඩුවම් දෙන්න ඕන..!(නු)
කටුගෙයි මොකද්ද හොරකම.. මටනම් මතකත් නැහැ..!(නු)
මේ වගේ බොරු අපිත් බලන්න පව් කරලා තියෙනවා.. මටනම් මං ගැනම දුකයි..!(නු)
ඇත්තටම කොහෙදිද?
මට නම් ඕවට කියන්න දෙයක් ඇත්තෙම නෑ. හොද සිහියෙන් බලාන ඉන්නවා..!(නු)
වැඩේ කලේ මෙයානම් ඉතිං දන්නවානෙ කරන්න ඕන දේ..? (නු)
දැං ඉතිං කඩු හොරා අල්ලන්නේ කවදාද? එයා රට ගිහිල්ලාද?(නු)
රමණි සුභවාදීව දෙයක් දෙස බලන්න..!(නු)
කාගෙ සල්ලිද මේ විනාශ කරන්නෙ..!(නු)
සාන්ත ලාල්, තවම ඔයාගේ වලිගෙ තියෙනවාද? (අ)
අශ්වයා පැනගිහින්ය. දැන් ඉස්තාලය වසමු. (නි)
ඔය වගේ අයට නිසි දඩුවම දී, රටට ආදර්ශයක් දෙන්න පුලුවන්නම් තමා වඩා වටින්නේ .බලමු දෙන ආදර්ශය . (අ)
මට පුදුමේ කියනනේ ඔය හොරා අව් වෙන්නේ බඩු මිල වැඩි කරපු දවසේ නිසායි. දැන්වත් ඔය විහිළු නතර කරන්න (අ)
මේවා අහන්න අපි පවු කරලා තියෙනආ (අ)
පිටරටින්වත් හාල් ගෙනල්ල දෙයි බත් කන්න දැන් පිදුරු නැහැ. (අ)
අහිංසක පෙදරෙුවා පවු (අ)
පෙදරේරුවා කවුද (අ).
හාමිනේ, ඔය පුන්නක්කු බාල්දිය මටත් ඉතුරු කරපන්.... (නි)
මේවා අහලා පනයන තරමට මටම හිනා. (නි)
නියම හොරා ඇල්ලුවොත් අල්ලපු පොලිසියේ අයටත් යන්න වෙන්නේ ගෙදර තමයි. (නි)
මේ හොරා හරිම දක්ෂයෙක් නේද? කලින් දවසේ කැමරා ටිකත් අක්‍රිය කළානේ. ඒත් එච්චර දක්ෂ වෙලත් ඇයි වෙන රටකට නොගියේ? සල්ලිත් ලක්ෂ 200ක් විතර තිබිලා තියෙනවනේ. කාට කියන්නද මේ දුක......ඔබ හැර....... (නි)
දයාන් සමරසිංහ, නියම අදහස.... (නි)
එයාටත් හැංගෙන්න බැරි වුණා එහෙනම්. (නි)
මිහිපිටදිම කටුගහට නග්ගවන්න..!(නු)
අනේ මට මොනවත්ම මතක නැහැ කියයිද දන්නෙ නැහැ..!(නු)
ඔන්න හොරා..!(නු)
ශා නියම පොලිසියක් තමයි අපිට ඉන්නේ.. හොරා ගැන කතාවක් නැති නිසා අපිත් කම්මැලි කමේ උනේනෙ..!(නු)
දැං ඔය හොරකමට කී දෙනෙක් ඇල්ලුවාද? දැංවත් නියම හොරා අහු උනාද?(නු)
නියම හොරාගෙ උපායක්ද කොහෙද?(නු)
අයවැයට පෙර බඩුමිල ඉහළ දැම්මා.. ඊයෙ පාන් මිලත් වැඩිකළා.. මිනිසුන්ට මිනිසුන්ට ඒ ගැන අමතක වෙන්න මේ හොරා ඇල්ලුවා කියලා රගපානවා.. අපි පිදුරු කාලා ඉන්න ගොන්නු කියලා හිතුවද දන්නෙ නැහැ..!(නු)
දැන්වත් ඔය බොරු වැඩ නවත්තන්න..!(නු)
අනේ දැන් අති ඔය අල්ලපු "කටුගෙය් හොරු'' මෙක මාර විහිලුවක්.(නු)
ඇත්තටම කවුද මෝඩයෝ..!(නු)
අනේ මහතුනේ මේ කීවෙනි හොරාද? මේක ඇත්තම ලොක්කා පෙදරේරුවෙක් නම් වෙන්න බැහැ..!(නු)
අයෙමත් අයවැයට වැඩි කරන්න මොකුත් නැහැ. ඔක්කොම ඊට කලින්ම වෙඩි කරලා ඉවරයි. මීට මාස කිහිපයකට කලින් කව්තුකාගාරයේ කියල ගැහැනුන් ඇතුළු 3 දෙනෙක් අහුවුණා. ඒ ය වෙනමම හොරකම් කලද.(නු)
මේකත් අර කලින් වගේ පුස් වෙදිල්ලක්ද? එතකොට අර ඇඹුල් ගහක් ගැන කියවෙච්ච කතාව ? පහත තැනින් යයි ගලා ජලේ. (නු)
දෙයියෝ දනී අපි නොදනී..(නු)
දැං කීදෙනෙක් ඇල්ලුවාද? ඇත්තටම මේ අය කටුගෙයි හොරකමට සම්බන්ධද? කාගේ හරි බලපෑමකට හෝ මුදල් නිසා මෙහෙම කරනවාද? දෙයියෝ දනී අපි නොදනී..!(නු)
ෂා මාරයිනේ මේ හොරත් ඉදලා තියෙන්නේ පෞරාණික වටිනාකමකින් යුත් හෝටලයකනේ.. හිතාගන්නවත් බැහැ පෙදරේරු වැඩ කරයි කියලා..!(නු)
පුදුමේ කියන්නේ හොරු පැත්තක ඉඳන් අණ දෙනවා එක එක දවසට මිනිස්සු අල්ලන්න මෙන්න හොරු කියල....(නු)
මීට කලිනුත් ඇල්ලුවා නේද ප්‍රධාන සැක කරුවෙක්.. මේ කීවෙනි ප්‍රධාන සැක කරුද?(නු)
මේකත් මොකක්හරි නාට්‍යයක ඉතුරු කොටසක්ද? (නි)
මේසන් බාස් කෙනෙක්....? පුදුමයි ඒත් ඇත්තයි. (නි)
බොහොම හොඳයි. (නි)
දැන් අපේ අදහස් වීරයො කොහොම මෙයාව අහවලාට ගාවයි ද දන්නෙ නැහැ... හිකි හිකි... (නි)
ආ.... අපිටත් අමතක වෙලා තිබුනෙ මෙයාව. මතක් කෙරුවට ස්තූතියි! මිලියනේ කාටද ගියෙ? (නි)
මෙයා ඇවිල්ලා වැඩේ කරපු ගෝලයා විතරයි නෙ? මුලින් අල්ලපු පාතාලයටයි එයාගෙ පාතාල ගෑනු ටිකටයි දැන් වෙන්නෙ මොනවද කියලත් දාන්නකෝ. (නි)
සමහරුන්ට මොන දේ කළත් වැරදියි....අනේ මන්දා මෙහෙමත් ඈයො.(නු)
දාන්නකෝ හොරාගේ ඡායාරූපයකුත් අපිට බලන්න. (නි)
මොහුව හිරේ දාල විතරක් නවතින්න එපා. කෞතුක භාණ්ඩ වලට සිදු වූ අලාභය මොහුගේ අවයව විකුණා හෝ අය කර ගත යුතුමයි. (නි)