බෞද්ධ ආරක්ෂණ පදනමේ පානදුර ශාඛාවේ විධායක අධ්‍යක්ෂ දෙහිවල පියනන්ද හිමි වැඩ සිටින වාද්දූව නල්ලූරුව අභිනවාරාම විහාරස්ථානයට අද අලුයම කඩා වැදුණු පිරිසක් එහි දේපළවලට අලාභ හානි කර ඇතැයි පොලීසිය කියයි.
විහාරයේ වැඩකර 47 හැවිරිදි පුද්ගලයකුට යකඩ පොලු රැගෙන පැමිණි පිරිස පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා පානදුර රෝහලට ඇතුලත් කර ඇත.
මැරයන් පැමිණ තමා කොහේදැයි සොයා ඇති බවත්, ඒ වන විට තමන්වහන්සේ පිරිතකට වැඩ සිටි නිසා ජීවිතය බේරුණු බවත්, පසුගිය 21 වැනිදා පැවති විරෝධතාවය හේතුවෙන් අන්තවාදීන් පිරිසක් විසින් මෙය සිදුකරන්නට ඇති බවත් දෙහිවල පියනන්ද හිමියෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔය පාර්ට් දන්නා අවොත් වෙනදේ බලන්න (අ)
මේක මුස්ලිම් පිළිමයක් වුණා නම්? (නි)
බුද්ධාගම විකුණගෙන කන, අර හයි වේ එකේ පිස්සු නැටුව චීවරධාරින් වැනි අයට හිමිනම කියා ආමන්ත්‍රණය නොකරන්න. (නි)
කුඩාඔය අන්තවාදීන්?? මුස්ලිම්ද ? කතෝලිකයෝද ?
කාගේ වැඩක්ද
බලාගෙන අද පකිස්ථානේ අෆ්ගනිස්ථානේ වගේ රටවල් දුක් විදිනේනේ එදා බෞධයනට කරපු හරිහැර නිසානේ. ඒ හින්ද කවුරු වුණත් බුද්ධ චීවරයට අත තියන්න කලින් දෙපාරක් හිතුවෙත් නම් හොදයි (අ)
ඔන්න බංගලාදේශයේ දාපු සෙල්ලම් මෙහෙත් දාන්නයි කට්ටිය සැරසෙන්නේ මෙහෙම ගියොත් අපේ මවුබිමට මොනවයින් මොනවා වෙයිද මන්දා බෞද්ධයන් සියළු දෙනාම මේ තිරිසන් ක්‍රියාවලට විරුද්ධව නැගී සිටීමට කාළය එලඹ ඇත. (අ)
Den Lankawath Bangalideshaya wela දැන් ලංකාවත් බංගලිදේශයක් වෙලා (අ)
නකර වැඩ කරපු අයට සමාව දෙන්න හොඳ නෑ (අ)
මුස්ලිම් පූජකයකුටමේ වගේ දෙයක් වුණානම් බලන්න තිබ්බ වැඩේ. (අ)
මේ වෙන දේවල් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. ලෝක විනාශය ළගම ඇති නේද? (නි)
ජාතිවාදය අවුස්සන අය මුලින්ම ඉවත් කරන්න ඕනෑ. (නි)
ශ්රී ලංකාවේ බෞද්ධයෝ එක්කෝටි හතලිස් දෙලක්ෂයක් ඉන්නවා. ඔවුන්ගෙන් ලක්ෂයකට එකෙක්වත් නැහැ බෞද්ධයෙකු සතු ගුණාංග ඇති අය. ඉතින් කොහොමද පන්සලක් , හිමිනමක් රකින්නේ? මුලින්ම පන්සිල් රකින බෞද්ධයෙකු වෙලා, බෞද්ධාගම ගැන කතාකළ යුතුයි. උප්පැන්න සහතිකේට විතරක් බෞද්ධ වුණාට බෞද්ධාගම රැකෙන්නේ නැහැ. ඉස්සෙල්ලා පන්සිල් රැකපල්ලා. (නි)
මොහොමඩ් නලීම්, මොකද හිතුවද මේක මුස්ලිම් රටක් කියලා? (නි)
මොහොමඩ් තලීම්, ජාතිය ආගම අනුව නොව ලාංකිකයෙක් ලෙස හිතන්න. බුද්ධාගමට අනතුරක් වුණොත් විදින්න වෙන ප්‍රතිඵලය ඔබ සිතනවාට වැඩ දරුණු විය හැකියි. (නි)
මොහොමඩ් නලීම්, පොඩ්ඩක් කට පරිස්සම් කරගෙන ඉන්න. (නි)
ජනිත, ලංකාවෙ අය පුදුම විදියට සැප විදින්නේ. ලංකාවේ බෞද්ධයින් විතරයි ආගම හරියටම පිළිපදින්නේ. (නි)
පාලකයනි, එනපොට එතරම් හොදමදි බව පසුගිය සිදුවිම් වලින් මැනවින් තේරුම් යනවා. රටේ ආගම්වාදී ඛේදවාචකයක් මතුවන්නට පෙර සිහිබුද්ධියෙන් සිටීම තමා වඩා හොද. (නි)
අපේ ලොකු ලොක්කෝ දන්නවද දන්නෙ නැහැ මේ වෙන අපරාධ ගැන? (නි)
හොදයි නලීම් අපි බලමුකෝ. (නි)
බලමු බලමු වෙනදේ. අපිටත් ඕනෑ බලන්න තමා. (නි)
මේවා බලන් ඉදලා බැහැ.. අන්තවාදීන් අල්ලන්නම ඕන..!(නු)
අනේ අනිච්චං...!(නු)
ඉක්මනින් මේ පිරිස සොයා අත්අඩංගුවට ගත යුතුයි..!(නු)
බෞද්ධ රටේ බෞද්ධයන්ට තැනක් නැති වේගනයි යන්නේ.. සියළුම බෞද්ධයන් එකට එකතු විය යුතු කාලය ඇවිල්ලා..!(නු)
අනිවාර්යයෙන්ම දේශපාලනික බලපෑමකුත් ඇති..!(නු)
මෙනවද මෙ අහන්නෙ ..? ලන්කාවෙ හැම තැනින්ම.. ලෝකෙන් උතුම් රට ලංකාව ද දැන්....?(නු)
අනිවාර්යයෙන්ම අන්‍යාගමික වැඩක්...!(නු)
අපේ රටේ ජාතික ප්‍රශ්නයට හේතුව මේ රටේ සිංහල බෞද්ධ පදනමය් කියල පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් පුවත්පතකට කියල තිබුන , ඒ වගෙ අය එවැනි අදහස් දරද්දී මේ වගෙ සිදුවීම් සිද්දවීම පුදුම වෙන්න දෙයක් නැහැ.(නු)
බුදු දහමට තියෙන කෙනෙහෙලිකම්....මෙහෙම ගියත් අපිට අපේ රටත් නැතුව යනවා...බෞද්ධයෝ පෙල ගැසිය යුතු කාලය...(නු)
දැන් නම් පැහැදිළියි මොන පැත්තෙන් හරි ලංකාව ආශ්චර්යය කරා ළගා වෙන බව..!(නු)
බංගලාදේශයේ දන්න වැඩමෙහෙ දාන්න ආවොත් නම් වැඩ වරදිනවා හොදද?(නු)
ජීවිත පරදුවෙන් වැඩ කරන අප හිමි රැක ගනිමු..!(නු)
පාර්ලිමේන්තුවට අපි හාමුදුරුවරුන වැඩමෙව්වේ මේවගේ කරුණ ගැන සොයා බලන්න නොවේද? (අ)
මූලධර්මවාදීන්ගේ වැඩක්. බෞද්ධයන් නමට විතරක් නොඉද අවදි වී වැඩකරමු. (නි)
මට හරි සතුටුයි ලසන්ත මහත්තයෝ මේකට තමයි ආසියාවේ ආශ්චර්යය කියන්නේ.!(නු)
සිංහලයා මෝඩයා කියල කියන එක ඇත්ත. අලුත් සන්නිවේදනය නිසා මේ වගේ දේවල් වලට් ඉදිරියේදීත් මුහුණ දෙන්න වේවි. (නි)
අපි සියලු බෞද්ධයන සමග එක්ව, හඩ නැගීමකට එහා ගිය ක්‍රියාමාර්ගයකට පිවිසෙමු. (නි)
බයවෙන්න එපා හාමුදුරුවනේ. ඔය කට්ටිය නටන අන්තිම දවස් ටික තමයි ඔය. (නි)
බෞද්ධයා හොද වැඩියි. ඒකයි මේ ඔක්කොම. (නි)
ඇත්ත කතාව ගමේ හැමෝම දන්නවා. (නි)
බණ වලට සල්ලි ගන්න හාමුදුරුවරුනුත් ඉන්නවා අද කාලේ. (නි)