දෙවිනුවර කුඩාවැල්ලෙන් ඔක්තෝබර් 13 මුහුද මැදදී බෝට්ටුව පැහැරගෙන ඕස්ට්‍රේලියාවට ගිය 14 දෙනා ඕස්ට්‍රේලියාවේ පිටුවහල් කරනු ලැබ අද දහවල් 11.25ට විශේෂ ගුවන් යානයකින් කටුනායකට ගෙන එනු ලැබූහ. මේ පිරිස අතර කුඩා ළමුන් තුනක් ද, කාන්තාවක් ද සිටිති. මුහුද මැදදී බේට්ටුව පැහැරගෙන එහි සිටි පිරිස මුහුදට ඇද දමා බෝට්ටුව සොරාගත්තේ මේ පිරිසදැයි පොලීසිය විමර්ශන කරයි. ඕස්ට්‍රේලියාවේ රැකවරණය පතා යන සරණාගයන් දකුණු පැසිපික් සාගරයේ නවුරු දිවයිනේ ලියාපදිංචියට යැවේ. එහි පහසුකම් කිසිත් නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හොයලා බලලා නීතිය ක්‍රියාත්මක කරන්න (අ)
ලලිත් අඹන්වල නඩු නඩු තීන්දුව වගේ මේ අයටත් උපරිම දඩුවම් දෙන්න ඕනි. අයෙත් මේ වගේ දේවල් වෙන එක නවත්වන්න (අ)
ඇත්තටම මේ ඒ අය නම් හොඳට සලකන්න ඕනේ (අ)
මේ අය සොයාගන්න අපේ අයට ඒ තරම් දවසක් යන එකක් නැහැ. (අ)
ලලිත් අඹන්වලට 2002 දී වෙච්ච සිද්ධියක් නිසා එදා පොලිසිය පරීක්ෂණයක් තියලා සැකකරුවන් අල්ලලා අද දඬුවම් ලැබිලා තියෙනවා. එත් අද ඕක වුණා නම් ලලිත් අඹන්වෙල එයාටම ඇසිඩ් ගහගත්තා කියලා තමයි අහන්න වෙන්නේ. එහෙවු පොලිසියක්නේ අද තියෙන්නේ. (නි)