මලයාසියා කොඩිය යටතේ යාත‍්‍රා කරමින් සිටියදී නැවියන්ගේ වැටුප් නොගෙවී යැයි කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා සිටින ‘සාග් සිරියන්’ නැව අත්අඩංගුවට ගැනීමට කොළඹ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේය. නැවේ මාස්ටර් ඇතුළු පහළොස් දෙනෙක් මේ යටතේ ඉදිරිපත් කළහ. ශ්‍රී ලාංකිකයකු ද ඒ අතර වේ. තම වැටුප් නොගෙවා නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඈතට රැුගෙන යෑමට සැරැසෙතියි ඔවුහු කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් තෙල් කාන්දුවකට ඉඩ නොතියා , තෙල් ටැංකි හිස් කරලා අත් අත්ඩංගුවේ තියා ගන්න. (නි)
මේ නැවත් එහෙනම් නඩුව ඉවර වෙනකොට ගිලිලා තියෙයි කලින් නැව වගේ. (නි)
අපට අදාල නැත. (නි)
මේ නැව අත්අඩංගුවට ගන්න ඉස්සරවෙලා මොනවාද බැලුවනම් තියෙන්නේ කියලා? නැත්නම් ඔය නැවත් වසර පහ හයක් මූදෙ තිබිලා ගිලිලා යාවි..!(නු)
මේ නඩුව ලංකාවෙ උසාවියකින් අහන්න ගියොත් අවුරුදු පහක්වත් ගතවෙලා නැවත් දිරාපත් වෙලා අපේ පරිසරයටත් විනාශයක් වෙලා මහා කරදරයක් වෙලයි නතර වෙන්නේ.. කරුණාකර මේ ප්‍රශ්ණය මලයාසියාවටම කියලා විසදගන්න..!(නු)
කොහොමද දන්නෙ?? අනික වෙන රටක නැවක කට්ටියට පඩි ගෙව්වෙ නැහැ කියලා අපේ රටට පුළුවංද ඒ අයට අත්අඩංගුවට ගන්න? අපේ රට ඇතුළෙම ආයතන කීයක් තියෙනවාද වැටුප් වෙලාවට නොගෙවන.. එහෙමනම් ඇයි ඒ අයට නීතිය ක්‍රියාත්මක නොකරන්නෙ.? (නු)