නොවැම්බර් අට වැනිදා වන විට බොරතෙල් ටොන් 80 000ක් ද නොවැම්බර් 20 වැනිදා වන විට බොරතෙල් ටොන් 135000ක් ද ශ්‍රී ලංකාවට ලැබෙන බවත්, සපුගස්කන්ද පිරිපහදුව නොවැම්බර් 8-10 යළි වැඩ අරඹන බවත්, තෙල් හිඟයකට ඉඩ නැති බවත් ඛණිජ තෙල් සංවර්ධන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද නුවරඑළියේදී පැවසීය. ‘තෙල් හිඟයකට කිසිම ඉඩක් නෑ. ගබඩාවල අවශ්‍ය තරං තෙල් තියනවා. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසර 45ක් පැරණි. මේ දිනවල එය අලුත්වැඩියා කරනවා. ‘
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කටින් විතරක් වෙයිද? (නි)
පිරිපහදුව අලුත්වැඩියා කරන නිසා තෙල් මිළ ඉහළ දැම්මොත් නරකද? (නි)
ඒවායෙත් වතුර කළවම්ද දන්නෙ නැහැ. (නි)
එදා වේල ටුවර්ස්.
තෙල් මිල අඩු වෙනකොට මාස හයක තෙල් ගබඩා කර තිබෙන නිසා අඩු කරන්න බැහැ කියනවා. කෝ අර ගබඩා කර තිබු තෙල් ? (නි)
මෙවන් සාක්කුවට කීයක් ගනිද දන්නේ නෑ. (අ)
අර නැවත ලබ තෙල් ද දැන් තියෙන බුමිතෙල් ලිපට දැන්මට ගිනිගන්නේ නැතෝ (අ)
පොල් තෙල්ද (අ)
නිකන් වෙන් ඇති හම්බ වෙලා තියෙන්නේ. (අ)
කොහෙන්වත් ලාබෙට එහෙම ලැබුණේ නැහැනේද (අ)
කාටද ආඩම්බර? (නි)
සපුගස්කන්ද පිරිපහදුව වහලා තියෙනකොට වෙන පාඩුව කියන්නෙ නැත්තෙ ඇයි ? (නි)
අපි රජයට රිද්දවන්න ඛනිජ තෙල් වර්ජනය කරමුකෝ. (නි)
එතකොට අර මන්නාරම් මුහුද හරහා ගෙන එන ඒවා....? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
බලාගෙන යනකොට සියලුම දේශපාලකයින් එකයි. (නි)