පිටිගල මහවත්තේ දෙදරු පියකු වන ධනවත් අවන්හල් හිමියකු කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. මග රැක සිටි පිරිස ව්‍යාපාරිකයා එද්දී මග හරස් කර මේ අපරාධය සිදුකර ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙක් දෙන්නෙක් මේවට එල්ලන්නෙ නැතිව මේවා නවත්තන්න බැහැ..!(නු)
සල්ලි තිබුණත් ප්‍රශ්ණයක්.? සල්ලි නැති උනත් ප්‍රශ්නයක්..?(නු)
මිනීමරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න.ඒක ජාතික අවශ්‍යතවයක්.(නු)
මිනීමරුවන්ට එයාට දැඩිදඩුවම් දෙන්න අපරාධ වැඩියි..!(නු)
අවන්හලෙන්ම කාලා වැඩේ කරන්න එන්න ඇති..!(නු)
හැමදම ඇහුවොත් මිනි මැරුමක්.මේ ඔක්කොම මරණ අය සිංහල ව්‍යාපාරිකයෝ. මටනම් සැකයක් තියනවා මේක කුමන්ත්රණයක් කියල අන්තවාදී කල්ලියකගේ.
සංවර්ධනය කරා යන ගමන සම්පූර්ණ වෙන්න නම් රට වැසියන්ගෙ ජීවිත ආරක්ෂාවත් සහතික කළ යුතුයි..! එය ආණ්ඩුවෙ වගකීමක්..!(නු)
කවිඳු, කට තිබෙන පළියට කතා කරන්න එපා. ඔය කියන ඒ ගැහැණු ළමයට එහෙම නම් මේ මුදලාලිට මොන දෙයියෝද කැමති නැත්තේ? (නි)
මේ ටිකේ මැරෙන්නෙම ව්‍යාපාරිකයෝ. (නි)
ලංකාව බෞද්ධ රටක් නිසා මේවා සුලු අපරාධ හැටියට සළකමු. (නි)
ජනාධිපතිතුමනි, මේවාට ඉඩදෙන්න එපා. (නි)
ජනපතිතුමණි, මේවට ඉඩ දෙන්නේ ඇයි (ස)
මේ රටට මොකද වෙලා තියෙන්නේ (අ)
ධනවතුන් එක්ක පුදුම තරහක්නේ තියෙන්නේ (අ)